පළාත් සභා මැතිවරණය නොපවත්වන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ – ජනාධිපති නීතිඥ නිෂාම් කාරියප්පර්, පාර්ලිමේන්තු මන්ත්‍රී
පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමට ක්‍රමයක් තමයි ආණ්ඩුව හොයන්නේ. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමයට විරුද්ධව කටයුුතු කළ පක්ෂයක්. මේ දීර්ඝ කාලීන විරෝධය අනුව ද ආණ්ඩුව කටයුතු කරන්නේ යන ප්රශ්නය අපට තිබෙනවා. ආණ්ඩුව සම්බන්ධයෙන් යහපත් මෙන්ම විවේචනය කළ යුතු දේවලුත් තිබෙනවා. නමුත් දූෂණයට විරුද්ධව පැමිණි වත්මන් රජය පිළිබඳව මිශ්‍ර ප්‍රතිචාරයක් තමයි අපේ තියෙන්නේ. උදාහරණයක් ලෙස පාස්කු ඉරුදින සිදු …
Continue Reading
දකුණු ආසියාව එක්සත් කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම් – ජෙහාන් පෙරේරා
‘දිට්ව’ සුළිකුණාටුව යනු 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වාභාවික විපතයි. මෙයින් පුද්ගලයන් 640කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, 170කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති. රට පුරා මිලියන 2.2කට අධික ජනතාවක් පීඩාවට පත්වූහ. මෙහි ආර්ථික පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් සියයට හතරකට සමාන වේ. …
Continue Reading
එක මිටට ආණ්ඩුවේ මේ අත්තනෝමතික සැලසුම පරාජය කළ යුතුයි – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා
මේ අතරේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කියලා තියෙනවා, ‘මේ මොහොතේ ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවීමට ක්‍රියා කළා නම්, ඒක කරන්න වෙන්නේ පහළ අධිකරණවල ඉන්න අය උසස් කිරීමෙන්, එහෙම කළොත් පහළ අධිකරණවල නඩු විභාග කරන්න කට්ටිය අඩු වෙනවා, ඒක පහළ අධිකරණවල නඩු විභාග කිරීමට ලොකු බාධාවක්’ කියලා. මට නම් මේ තර්කය පිළිගන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට රජය සැලසුම් …
Continue Reading
Sri Lanka: Effective National Preventive Mechanism needed to address persistent risks of torture and ill-treatment, UN torture prevention body says
GENEVA – Sri Lanka must strengthen its National Preventive Mechanism and take concrete action to address persistent risks faced by people deprived of liberty, the UN Subcommittee on Prevention of Torture (SPT) said after its second visit to the country, citing concerns over prolonged pre-trial detention, overcrowding and inadequate conditions in detention facilities and other places where people are deprived of liberty. “More …
Continue Reading
ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය හෙවත් චීන පාලන තන්ත්රයෙන් ශ්‍රී ලංකාවට උගතහැකි පාඩම්
ගෝලීය දේශපාලන සිතියම සහ ආර්ථික බල තුලනය සහමුලින්ම වෙනස් කළ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය කුමක්දැයි යමෙකු ප්‍රශ්න කළහොත්, ඊට දිය හැකි එකම පිළිතුර වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය යන්නයි. අධිරාජ්‍යවාදී බලපෑම්, අභ්‍යන්තර අස්ථාවරත්වය සහ දරිද්‍රතාවයෙන් බැට කමින් සිටි චීනය තුළ සාමාජිකයන් පනස් දෙනෙකුට මඳක් වැඩි කුඩා දේශපාලන කණ්ඩායමක් ලෙස 1921 වසරේදී ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂය CPC, අද වන විට මිලියන 101.29 …
Continue Reading
ජූලි 07 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත ය. එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදින නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය. අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර …
Continue Reading
දුර්වල අධිකරණ පද්ධතියකට ඉතා කෙටි කාලයක් තුළ රටක් විනාශ කළ හැකියි – අගවිනිසුරු
ස්වභාවික විපත් මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියකින් ද ඉතා කෙටි කාලයක් තුළ රටක් විනාශ විය හැකි බවට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවසුවේය. ශ්‍රී ලංකා අධිකරණ අධ්‍යයන ආයතනයේ අලුතින් පත් කරන ලද මහේස්ත්‍රාත්වරුන් සඳහා පැවති උත්සවයක් අමතමින් අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේය. “ස්වභාවික විපත් මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියකින් ද ඉතා කෙටි කාලයක් තුළ රටක් විනාශ විය හැකියි. …
Continue Reading
ලෝක බැංකුව ශ්‍රී ලංකාව යළි ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට උසස් කරයි
ආර්ථික වර්ධනය මන්දගාමී වීම සහ ආදායම් මට්ටම් පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් තත්ත්වයට පත්වීමට පෙර 2019 දී ප්‍රථම වරට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් විය. ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී වසර තුනකට පසු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට උසස් කර තිබේ. 2025 දී ආර්ථිකය 5% කින් ප්‍රසාරණය වීමෙන් පසු, ඊයේ …
Continue Reading
Sri Lanka upgraded to upper-middle income economy by World Bank
Sri Lanka first entered the upper-middle-income category in 2019 before falling back to lower-middle-income status as economic growth slowed and income levels deteriorated The World Bank has upgraded Sri Lanka’s status to an upper-middle-income economy, three years after the island nation faced the worst economic crisis, which pushed the country to the brink of collapse. The World Bank, in its …
Continue Reading
பிராந்திய ஏற்றுமதியாளர்களின் பிரச்சினைகளுக்கு குறுகிய காலத்தில் தீர்வு வழங்கப்படும்: அமைச்சர் சுனில் ஹந்துனெத்தி
பிராந்திய மட்டத்தில் ஏற்றுமதித் துறையின் விரைவான வளர்ச்சியை எட்டும் நோக்கில் ஏற்றுமதியாளர்கள் தற்போது எதிர்நோக்கும் பிரச்சினைகளுக்கு மிகக் குறுகிய கால தீர்வுகளை வழங்குவதே தற்போதைய அரசாங்கத்தின் முதன்மை எதிர்ப்பாகும் என்று கைத்தொழில் மற்றும் தொழில் முயற்சியாண்மை அமைச்சர் சுனில் ஹந்துனெத்தி தெரிவித்தார். இலங்கை ஏற்றுமதி அபிவிருத்தி சபையினால் ஏற்பாடு செய்யப்பட்ட வடமேல் மற்றும் வட மத்திய மாகாண ஏற்றுமதியாளர்களை ஒன்றிணைக்கும் பிராந்திய வலையமைப்பு மாநாடு அண்மையில் சிலாபத்தில் நடைபெற்றது. இந்நிகழ்வில் கலந்து கொண்டு உரையாற்றும் போதே அவர் மேற்கண்டவாறு குறிப்பிட்டார். அங்கு அவர் மேலும் …
Continue Reading