මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් – සාධාරණ සමාජය

මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්‍රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික …

Continue Reading

මාදුළුවාවේ සෝභිත නායක මාහිමි

(මැයි මස 29වන දිනට යෙදෙන  අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි) කරු ජයසුරිය – නායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද අප සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ උරුමයන් සහිත ජාතික ජීව ගුණය පිළිබඳව අවලෝකනය කරමින් අනාගතය නිවැරදි ලෙස ගොඩනඟා ගත යුතුව ඇති අවධියක ය. වසර 2500කට අධික පැහැදිලි උරුමයක් හිමි එමෙන් ම මහා …

Continue Reading

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම: පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කර ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 695ක පමණ ක්ෂණික ගෙවීමක් අනුමත කර ඇති බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසීය. ඊයේ (27) නිකුත් කළ නිවේදනයක, මැද පෙරදිග යුද්ධය සහ දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය ඇතුළු ගෝලීය සහ දේශීය අභියෝග නොතකා, ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ …

Continue Reading

‘ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින්’ හිටපු ජනපතිනියගෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ලිපියක්

ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගරුතර ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත පසුගිය දා (25) ලිපියක් යොමු කර තිබේ. එම සම්පූර්ණ ලිිපිය පහත පළ වේ. ගරුතර ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්ස ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කිරීම බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම රඳා පවතින්නේ ධර්ම-විනය දෙක මත බව අපි දනිමු. ඒ නිසාම ශාසන ඉතිහාසය පුරා …

Continue Reading

තොරතුරු දැනගැනීමේ කොමිසම  අක්‍රිය කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබෙනවා – රංග බණ්ඩාරනායක – සභාපති, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් පසුගිය දා සිදුවිය. මෙම හමුවේ අරමුණ වූයේ පසුගිය රජය විසින් කෙටුම්පත් කරන ලද ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ට අදාළව සාකච්ඡා කිරීමටය. “ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ මේ ලියවිල්ල  කෙටුම්පත් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් තමයි මේ කෙටුම්පත් ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. අපේ මේ කෙටුම්පතට විරෝධය පළ …

Continue Reading

තලපති විජේ අගමැති මෝදි හමුවෙයි – තමිල්නාඩු ධීවරයින්ගේ ප්‍රශ්නය ගැනත් කියයි

තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී මේකෙදාටු වේල්ල ගැටලුව, ධීවරයින් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රාන්තයට අදාළ කරුණු සාකච්ඡා කළේය. මෙම මස මුලදී බලයට පත්වීමෙන් පසු තමිල්නාඩු මහ ඇමැතිවරයා දිල්ලි අගනුවරට කළ පළමු නිල සංචාරය මෙය බැවින් මෙම හමුව වැදගත්කමක් උසුලන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කාවේරි ගඟ හරහා මේකෙදාටු වේල්ල ව්‍යාපෘතිය සඳහා මුල්ගල් …

Continue Reading

Tamil Nadu CM Vijay meets PM Modi; seeks action on fishermen arrests

Tamil Nadu Chief Minister C Joseph Vijay met Indian Prime Minister Narendra Modi in New Delhi on Wednesday and discussed matters concerning the state, including the Mekedatu dam issue, fishermen arrests and the Tamil invocation song row. The meeting assumes significance as it was the TVK chief’s maiden official visit to the national capital after assuming office earlier this month, …

Continue Reading

Sri Lanka: Malaiyaha Tamil workers in private tea estates suffer serious labour abuses – new report

Malaiyaha Tamils working on private tea estates and smallholdings in Sri Lanka are being subjected to abuses that meet many of the International Labour Organization’s (ILO) indicators of forced labour, while being denied access to the country’s strict labour protections, Amnesty International said in a new report. The research, which documents the plight of workers in Sri Lanka’s Southern Province, found that …

Continue Reading

The Constitution They Promised to Defend

By Sidhartha Thamby There is a particular cruelty in watching a party that once raged against the abuse of power quietly settle into practicing it. Sri Lanka has seen this before. What is new is that we are watching it happen to Provincial Council elections — a decade overdue — and to the constitutional architecture of devolution itself, piece by …

Continue Reading

அரசாங்கத்தை தூக்கி வெள்ளத்தில் எறிவதற்கு இது நேரமல்ல

வீரகத்தி தனபாலசிங்கம்  2004 டிசம்பர் சுனாமியே இலங்கை அதன் அண்மைய வரலாற்றில் முகங்கொடுத்த  படுமோசமான இயற்கை அனர்த்தமாகும்.  அடுத்த பெரிய அனர்த்தம் ‘டித்வா ‘  சூறாவளியும் அதன் விளைவாக ஏற்பட்ட கடந்த வாரத்தைய  வெள்ளப்பெருக்கும் மண்சரிவுகளுமேயாகும். யேமன் நாட்டில் உள்ள வனப்புமிகு ஏரி ஒன்றின் பெயரிடப்பட்ட இந்த இந்த  சூறாவளியின் விளைவாக நாட்டில் ஏற்பட்ட உயிரிழப்புகளையும் சொத்து அழிவுகளையும் பற்றிய முழுமையான  விபரங்களை அறிந்து கொள்வதற்கு பல வாரங்கள் செல்லலாம். ஆனால், இதுவரையில் இறந்தவர்களின் எண்ணிக்கை 600 க்கும் அதிகம் என்று   அறிவிக்கப்பட்டிருக்கிறது. மத்திய …

Continue Reading