පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ව්‍යවස්ථාවට කරන නිගාවක් වගේම ජනතාවට කරන අපහාසයක් – සුනිල් ජයසේකර – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්
ලංකාවේ තිබෙන්නේ පෙඩරල් පාලනයක් නොවෙයි, ඒක වෙනම විමධ්‍යගත තත්ත්වයක්. එනිසා මොනම තත්ත්වයක් යටතේවත් ලංකාවේ ස්වාධිපත්‍යයට අභියෝග කරන්න පළාත් සභාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ජාතික ආරක්ෂාවට අභියෝග කරන්න පළාත් සභාවලට හැකියාවක් නැහැ. ඒ සඳහා අවශ්‍ය බලය පමණක් නොවෙයි යාන්ත්‍රණයක් පවා පළාත් සභාවලට නැහැ. ඒ නිසා පළාත් සභා සම්බන්ධයෙන් අපි කිසිසේත් බිය විය යුතු නැහැ, බිය වීමට හේතු සාධකත් නැහැ. හොඳම උදාහරණය …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ලබා ගැනේ
වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් – අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වන ලදි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස …
Continue Reading
IMF Executive Board Completes the Combined Fifth and Sixth Reviews Under the Extended Fund Facility for Sri Lanka
The IMF Executive Board completed the combined Fifth and Sixth Reviews of the Extended Fund Facility for Sri Lanka, providing the country with immediate access to SDR508 million (about US$695 million) to support economic policies and reforms. Performance under the program was generally strong. The prior actions on restoring fuel and electricity cost-recovery pricing were met. The continuous performance criteria …
Continue Reading
IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කිරීම – මහ බැංකුවෙන් නිල නිවේදනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය. එම නිල නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ …
Continue Reading
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය
2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා …
Continue Reading
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජන්ම දින සමරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ. මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්‍ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, උප සභාපති …
Continue Reading
IMF Executive Board Completes the Combined Fifth and Sixth Reviews Under the Extended Fund Facility for Sri Lanka
Washington, DC: The Executive Board of the International Monetary Fund (IMF) completed the combined Fifth and Sixth Reviews of Sri Lanka’s economic reform program supported by the 48-month Extended Fund Facility (EFF) arrangement. Completion of the combined reviews provides SDR508 million (about US$695 million), bringing the total purchases under the arrangement to SDR1.778 billion (about US$2.4 billion).1 The EFF arrangement for Sri …
Continue Reading
Sri Lanka monetary stance appropriate, 3% growth target within reach, IMF says
COLOMBO, May 28 (Reuters) – Sri Lanka’s monetary stance is broadly appropriate, and the country still has strong potential to reach the International Monetary Fund’s 3% growth target, the head of the IMF’s Sri Lanka mission said on Thursday. He was speaking two days after Sri Lanka’s central bank raised its benchmark policy rate by an unexpectedly large 100 basis …
Continue Reading
மக்களாணையை மீறும் பாராளுமன்ற உறுப்பினர்களைத் தடுத்து நிறுத்துவது வரவேற்கத்தக்கது
மக்களால் தேர்ந்தெடுக்கப்பட்டு, மக்களின் இறையாண்மைக்கு எதிராக கட்சி மாறும் பாராளுமன்ற உறுப்பினர்களின் பதவியை இரத்து செய்வதற்கான புதிய சட்ட வரைவை முன்மொழிவதற்கான உத்தேசம் வரவேற்கத்தக்க சீர்திருத்தம் என்பது சமூக நீதிக்கான தேசிய இயக்கத்தின் நிலைப்பாடாகும். 2013-ஆம் ஆண்டு முதல், எமது அமைப்பின் ஸ்தாபகத் தலைவரான, மறைந்த வணக்கத்திற்குரிய மதுளுவாவே சோபித நாயக்க தேரர், தொடர்ந்து வலியுறுத்தி வரும் நிலைப்பாட்டைக் கருத்தில் கொண்டு, இந்த சட்டத்தை பாராளுமன்ற உறுப்பினர்களுக்கு மட்டும் மட்டுப்படுத்தப்படாமல், மாகாண சபை உறுப்பினர்கள் மற்றும் உள்ளூராட்சி நிறுவனங்களில் மக்கள் பிரதிநிதிகளுக்கும் பொருந்த வடிவமைக்க …
Continue Reading
It is a positive move to place limits on MPs who betray the people’s mandate – NMSJ
Sunil Jayasekara, General Secretary, National Movement for Social Justice The National Movement for Social Justice (NMSJ) believes that the move to present a new Bill to Parliament to revoke the parliamentary seats of Members of Parliament who cross over to other parties after being elected by the people, in violation of the mandate they received, could become an opportunity for …
Continue Reading