ජීවන වියදම, ඉන්දියානු ආහාර ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ ආනයන පරාධීනත්වය සහ දේශීය කෘෂි ආර්ථිකයේ අභියෝග
ඩබ්.එච්.දුමින්ද ප්‍රියදර්ශන – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ආහාර පද්ධති අංශ ප්‍රධාන,ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක සහ අධි පර්යේෂක ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ බදු බර, උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම පිළිබඳවය. නමුත් එම අර්බුදයේ ගැඹුරුම මූලය වන්නේ රටේ ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම විශාල වශයෙන් විදේශ රටවල් …
Continue Reading
අයහපත් කාලගුණයෙන් දිවයින පුරා පුද්ගලයින් 31,072ක් පීඩාවට – පවුල් 446කට අයත් පුද්ගලයින් 1724ක් ආරක්ෂිත මධ්‍යස්ථානවල
දිවයිනේ නිරිතදිග කලාපයට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවුල් 7983කට අයත් පුද්ගලයින් 31,072ක් විපතට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (24) පෙ.ව 10.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් වේ. එක පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවත් අයහපත් කාලගුණයෙන් නිවාස 02කට පූර්ණ හානි සිදු වී නිවාස 859ක අර්ධහානි සිදුව ඇති බව ද …
Continue Reading
Asia’s best-performing currency: ශ්‍රී ලංකා රුපියලේ අනාගතය ගැන Bloomberg අනාවැකි පළ කරයි
ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිය අතර, දින නවයක් පුරා අඛණ්ඩව පැවති පාඩු බිඳ දමමින් පසුගිය සිකුරාදා (22) ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්විය. රුපියල 2.7%කින් ශක්තිමත් වූ අතර එය 2023 මාර්තු මාසයෙන් පසු එහි විශාලතම වර්ධනයයි. බ්‍රහස්පතින්දා වසර තුනකට පසු පහත වැටුණු පාඩු ආපසු හැරවීය. සිකුරාදා රුපියල ශක්තිමත් වීමට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් …
Continue Reading
Sri Lankan Rupee Rallies Most in Three Years, Leads Asia FX – Bloomberg
The Sri Lankan rupee surged against the dollar, snapping a nine-day losing streak to become Asia’s best-performing currency on Friday. The rupee strengthened as much as 2.7%, its biggest gain since March 2023, reversing losses from Thursday when it slid to a three-year . Friday’s strengthening of the rupee may have been due to some market players deciding to sell …
Continue Reading
ඉන්දියාවත් ආර්ථික දුෂ්කරතාවක සිටින නිසා ලංකාව නැවත ආර්ථික අර්බුයකට ගියොත් ලොකු දෙයක් කරන එකක් නෑ – චාරුක පීරිස්
වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ‘එකම පාරක’ ගමන් කරමින් සිටින බවත්, ඒ වැනි අවස්ථාවක ශ්‍රී ලංකාව නැවත වරක් අර්බුදකාරී අවස්ථාවට ගියොත් (ගියෝතින් යන වචනය භාවිත කළ යුතුයි) නැවත වරක් ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමට හැකියාව තිබේද ? යන ගැටලුව අප හමුවේ තිබෙන බව චාරුක පෙන්වා දුන්නේය. නව දේශපාලන ප්රවණතා තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයන්හි හෙට දවස: …
Continue Reading
පළාත් සභා මැතිවරණය ගැන ටිල්ටින් සිල්වා දින දෙයි
තවත් ප්‍රධාන ගැටලු මතු නොවන්නේ නම් ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය. ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පසුගිය අයවැයෙන් මුලින් අරමුදල් වෙන් කර තිබූ බවයි. කෙසේ වෙතත්, මෑත කාලීන “දිට්වා” සුළි කුණාටු …
Continue Reading
ඉන්දියාවේ සහ ලංකාවේ කච්චතිව් සම්බන්ධ සටන් පාඨය ගෙන යන්නේ ජාත්‍යන්තර සාගර නීතිය ගැන දැනුමකින් තොරව : නීතිඥ ශිරාල් ලක්තිලක
“දේශපාලන වේදිකාවේ මොන තරම් කන් පුපුරන කතා ඇහුණත් (ඇත්ත වශයෙන්ම) තමිල්නාඩුවේ දෙමළ ජනතාව මේ පිළිබඳ එතරම් උද්යෝගයක් දක්වන බවක් අපි දැක්කේ නැහැ. මධ්‍යම රජයේ උද්යෝගයකුත් නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්රශ්නය ගැන කතා නොකළ යුතුයි කියලා. ඒක කොහොමද කර ගන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ ඡන්දයේ දී අපි දැක්ක දේ තමයි, (මේක ලංකාවේදීත් වුණා වගේම) ප්‍රධාන පක්ෂ …
Continue Reading
Most people seeking green cards must now apply from outside US
(BBC) – The US has announced a new policy that means most immigrants seeking a green card will have to leave the country and apply at an embassy or consulate abroad. The US Citizenship and Immigration Services (USCIS) said on Friday that people seeking a change in status must do so through consular processing outside of the country “except in …
Continue Reading
‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්‍රනාන්දු – විධායක අධ්යක්ෂ, Advocata Institute
යම්කිසි අවස්ථාවක සරුංගලයක් වාගේ රුපියල පාවෙන්න ඉඩ හරිනවා කියන්නේ රුපියල අවප්‍රමාණය වීම තව දුරටත් පාලනයෙන් තොරව සිදුවීමයි. මේ තත්ත්වය තුළ ඉන්ධන ද ඇතුළුව ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් උද්ධමනය ඇති වෙනවා. ඉහළ උද්ධමනයක් ඉතාම පැහැදිලිව ජනතාව මත, විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල් මත දැඩි බලපෑමක් ඇති කරනවා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ආර්ථික වශයෙන් …
Continue Reading
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ ආණ්ඩුව කරන්නේ නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්
මේ ආණ්ඩුව ජේ.ආර්ගේ කාබන් පිටපතක් වාගේ හිතන, රනිල් වික්‍රමසිංහගේ දෙවැනි ඉණිම වාගේ වැඩ කරන ආණ්ඩුවක්. ජේ.ආර් වාගේ මැතිවරණ සිතියම හකුළන්න කතා කරනවා, දශක ගණනාවක් බලයේ ඉන්න සැලසුම් කරනවා, රට සංවර්ධනය කරන තෙක් බලය අත් නොහරින බව කියනවා. මේ ප්රජාතන්ත්ර විරෝධී කතා, ඒකාධිපති, ආඥාදායක කතා. නමුත් ඒවා ලංකාවට වලංගු නැහැ. මේ පසුබිම තුළ මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ සියලු අපේක්ෂාවන් මේ …
Continue Reading