‘අපි බදු බැහැර හැරීම්වලට තිත තියනවා’ – චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති
අපි දන්නවා බදු ගෙවීම පැහැර හරින විශාල පිරිසක් ඉන්නවා. ඉදිරියේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අවසාන බදු තක්සේරුව කළාට පස්සේ ඒක සාක්ෂියක් ලෙස මහාධිකරණයට පාවිච්චි කරන්න පුළුවන්. බදු නොගෙවීම, ගෙවීම පැහැර හැරීම හෝ ප්‍රතිචාර නොදැක්වීම අපරාධමය වරදක් බවට පත්වෙනවා. අපේ රටේ ආදායම් බදු ගෙවිය යුතු මිලියන 2.3කට අධික පිරිසක් සිටිනවා. නමුත් අපට බදු ෆයිල් තියෙන්නේ මිලියන 1.3යි. මෙතන තමයි අයුක්තිය …
Continue Reading
ඉදිරියට යෑමට කාලය පැමිණ තිබේ – ජෙහාන් පෙරේරා
කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ.ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ අවසාන දින දෙක වූ මැයි 18 සහ 19 දින පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ මතකය දැන් තරමක් අඩු වී ඇත. එහෙත් යුද්ධය නිසා ඇති වූ, තවමත් සුවනොවූ වේදනාවන් තමන් අහිමි වූ ආදරණීයයන් සිහිපත් කිරීමට එකතු …
Continue Reading
Almost 1.2 billion people living with mental disorders worldwide as case numbers nearly double since 1990
Globally, mental health disorders have nearly doubled since 1990, with new research finding almost 1.2 billion people worldwide are living with a mental health condition. The surge over the last three decades means mental health disorders now account for more than 17 per cent of all disability worldwide, according to a report published this week. The peer-reviewed study by researchers …
Continue Reading
නව සයිබර් ආරක්ෂණ නීති සහ නියාමන අධිකාරිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවට රජයෙන් සහතිකයක්
සයිබර් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් නීති නොමැති බව හෙළි කළ ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා නව සයිබර් ආරක්ෂණ නීතියක් කඩිනමින් හඳුන්වා දෙන බවත්, ඒ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරියක් ඉක්මනින් හඳුන්වා දෙන බවත් අද (22) පාර්ලිමේන්තුවට පැවසුවේය.
Continue Reading
CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන විපක්ෂ නායක රජයෙන් දැඩිව ප්‍රශ්න කරයි
රටේ අපනයන තරඟකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් 2029 වන විට CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) පාර්ලිමේන්තුවේ දී රජයෙන් දැඩිව ප්‍රශ්න කරමින් ප්‍රශ්න ගණනාවක් රජය වෙත ඉදිරිපත් කළේය. මෙම ප්‍රශ්න ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කිරීම තුළ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට මෙන්ම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට …
Continue Reading
අර්බුදය උග්රවීමට පෙර වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ වර්ධනය වන කනස්සල්ල මධ්‍යයේ විපක්ෂ පක්ෂ එක්සත් වී ඇති බවත්, රුපියලේ අගය සීඝ්රයෙන් අවප්‍රමාණය වීම හා සම්බන්ධ භයානක අනතුරු ඇඟවීමේ සංඥා රට නැවත වරක් මුහුණ දෙන බවට අනතුරු අඟවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (21) සිය facebook පිටුවේ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ඉහළ යන පිරිවැය පීඩනය සහ වැඩිවන අවිනිශ්චිතතාවය පක්ෂග්රාහී …
Continue Reading
විදේශ විනිමය වෙළෙඳපොළේ ගැඹුරු වන බිඳවැටීමක් පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හමුවේ රැකෙන්න නම් වහාම වෙළෙඳපොළ විශ්වාසය ගොඩනැගීමට පියවර ගන්නා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා අද (21) පාර්ලිමන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය. රුපියල අවප්‍රමාණය වීම හා ඉදිරියේ දී උද්ගත විය හැකි හානිකර තත්ත්වය පැහැදිලි කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය, අපේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට අහුවෙලා තියෙන්නේ. අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්, …
Continue Reading
Subcommittee Appointed to Investigate Environmental Impact of the Norochcholai Power Plant and Submit Recommendations
A subcommittee has been appointed by the Sectoral Oversight Committee on Environment, Agriculture and Resource Sustainability to investigate the environmental impact caused by the Norochcholai Lakvijaya Power Plant and to submit recommendations. The subcommittee will be chaired by Member of Parliament (Attorney-at-Law) Bhagya Sri Herath. The subcommittee was appointed during a recent meeting of the Sectoral Oversight Committee on Environment, …
Continue Reading
Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection approves Five Performance Reports
The Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection approved five performance reports at a meeting recently held in Parliament, under the chairmanship of Member of Parliament Dr. Najith Indika. Accordingly, following extensive deliberations, the Committee approved the Performance Reports of the Presidential Secretariat for the years 2023 and 2024, as well as the 2024 Performance Report of the …
Continue Reading
නොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කාරක සභාවක්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුකාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලදී. පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් …
Continue Reading