Message for International Women’s Day 2026; Saroja Savithri Paulraj- Minister of Women and Child Affairs
It is with great pleasure that I extend my greetings on the occasion of International Women’s Day, a day that celebrates women across the world. On this day, when International Women’s Day is commemorated under the theme “Rights, Justice, Action for All Women and Girls,” it is important that we make an effort to look at the hundreds of thousands …
Continue Reading
சர்வதேச மகளிர் தினச் செய்தி: சரோஜா சாவித்ரி போல்ராஜ் – மகளிர் மற்றும் சிறுவர் விவகார அமைச்சர்
உலகெங்கிலும் உள்ள பெண்களைக் கொண்டாடும் சர்வதேச மகளிர் தினத்தை முன்னிட்டு எனது வாழ்த்துகளைத் தெரிவிப்பதில் மட்டற்ற மகிழ்ச்சியடைகிறேன். “அனைத்து பெண்கள் மற்றும் சிறுமிகளுக்காக: உரிமைகள். நீதி. செயல்” எனும் தொனிப்பொருளின் கீழ் இவ்வாண்டு சர்வதேச மகளிர் தினம் கொண்டாடப்படுகின்ற இவ்வேளையில், நம் நாட்டிலுள்ள இலட்சக்கணக்கான பெண்களை ஒரு புதிய கோணத்தில் பார்ப்பதற்கான முயற்சியை நாம் மேற்கொள்வது அவசியமாகும். கடந்த காலங்களில், தகைமையும் ஆளுமையும் பெரும்பாலும் பால்நிலைசார் பங்குபாத்திரங்களின் அடிப்படையிலேயே தீர்மானிக்கப்படும் ஒரு சமூகமாக நாம் இருந்தோம். எவ்வாறாயினும், வாய்ப்புகள் உருவாகும்போது பெண்ணாக இருப்பது ஒரு …
Continue Reading
ජාත්‍යන්තර කාන්තා දින සුභාසිංශන පණිවිඩය – සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි. සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වේ. ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද …
Continue Reading
International Women’s Day 2026: Rights. Justice. Action. For ALL Women and Girls
On 8 March 2026, rally with women and girls around the world to demand equal rights and equal justice to enforce, exercise, and enjoy those rights. Nowadays, no nation has closed the legal gaps between men and women. Right now, women have only 64 per cent of the legal rights that men hold worldwide. In fundamental areas of life, including …
Continue Reading
ජාත්‍යන්තර කාන්තා දිනය අද
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය උදෙසා ක්‍රියාමාර්ග ගැනීම මෙම දිනයේ දී දිරිමත් කරන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ, “2026 මාර්තු 8 වන දින, ලොව පුරා සිටින කාන්තාවන් සහ ගැහැණු ළමයින් සමඟ පෙළ ගැසී, එම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට සහ භුක්ති …
Continue Reading
තිරසාර කෘෂිකර්මාන්තය සඳහා පදනමක් ලෙස ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්තිය: අවස්ථා සහ අභියෝග
-
Editor
-
March 8, 2026
-
ආර්ථික
-
Economy
-
0 Comments
එම්.ඩී. සුසිලා ලූර්දු, අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතී. දේශගුණික විපර්යාසයන් හි තීව්‍රතාවයේ ඉහළ යාම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ශ්‍රම හිඟය, වෙළඳපොළ අවිනිශ්චිතතාවයන් සහ සම්පත් සීමාවන් ගොවීන්ගේ ජීවනෝපායන්හි තිරසාරභාවයට අභියෝග කරමින් සිටී. ඒ සමඟම, ඩිජිටල් තාක්ෂණයේ වේගවත් දියුණුව කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීමට සහ ගොවීන්ට කාර්යක්ෂම හා වඩා හොඳ, …
Continue Reading
උතුරේ පවතින දරිද්‍රතාවය සහ සමාජ-ආර්ථික අභියෝග: අමාත්‍ය චන්ද්‍රශේකර් නෝර්වීජියානු නියෝජිතයින්ට පැහැදිලි කරයි
උතුරු පළාතේ සංවර්ධනය සහ නවීන තාක්ෂණය තුළින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ සංවර්ධනය සම්බන්ධයෙන් ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නෝර්වේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහි දී අදහස් දක්වමින්, උතුරු කලාපයේ ජනතාව සහ නෝර්වේ ජනතාව අතර ඇති විශේෂ මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට …
Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මුතියකින් තොරව වහාම අවලංගු කළ යුතුයි – එම්.ඒ. සුමන්තිරන්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් ඇති කර නොගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් නව නීතියක් සකස් කිරීම සලකා බැලිය යුතු නැති බවත් ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් සුමනතිරන් මෙසේ ද ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට රජය විසින් යෝජනා කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන …
Continue Reading
“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම” පිළිබඳ පනත් කෙටුම්පත: AMNESTY INTERNATIONAL සිය නිර්දේශ ඉදිරිපත් කරයි
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා නව කෙටුම්පත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල බව සහතික කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වින්දිතයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සලකා බලන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. 1979 අංක 48 දරන වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද …
Continue Reading
ஈரானிய கப்பலுக்கு உதவும் தீர்மானத்துக்கு சர்வதேச மட்டத்தில் பெரும் வரவேற்பு
-
Editor
-
March 7, 2026
-
சமகாலம்
-
சமகாலம்
-
0 Comments
பாதுகாப்பு அச்சுறுத்தலை எதிர்கொண்டிருந்த ஈரானிய கப்பலுக்கு உதவுவதற்கு இலங்கை மேற்கொண்ட தீர்மானம் தொடர்பில் பாராட்டையும், வரவேற்பையும் வெளிப்படுத்தியிருக்கும் சர்வதேச அரசியல் ஆய்வாளர்கள் மற்றும் நிபுணர்கள், இத்தீர்மானத்தின் ஊடாக இந்து சமுத்திரத்தின் உண்மையான காவலனாக இலங்கை மாறியிருப்பதாகத் தெரிவித்துள்ளனர். அமெரிக்க – இஸ்ரேலிய கூட்டு வான்வழித் தாக்குதலில் கடந்த மாதம் 28 ஆம் திகதி ஈரானிய அதியுச்ச தலைவரான அயதுல்லா அலி காமேனி கொல்லப்பட்டதை அடுத்து மத்திய கிழக்கில் தீவிரமடைந்துவரும் மோதல்களின் நீட்சியாக, இந்தியக் கடற்படையால் கடந்த பெப்ரவரி 15 – 25 ஆம் திகதி …
Continue Reading