Fitch Ratings ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළ දමයි

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය පැහැරහැරීම් ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Ratings – IDRs) ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ දමා තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහණ නිසා බව Fitch …

Continue Reading

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කිරීමට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් …

Continue Reading

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට පියවර ගැනීම පිළිබඳව විශේෂ කමිටුවේ අවධානය

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට …

Continue Reading

‘හෙට දවසේ ශ්‍රම බලකායට එක්වන ලක්ෂ 50ක නැවුම් තරුණ පිරිස මේ රටේ වෙනසකට නිසැකවම මුල පුරනවා’ – ධනනාත් ප්‍රනාන්දු – Advocata ආයතනයේ විධායක අධ්‍යක්ෂ

මේ පිරිස තමයි ඉදිරි මැතිවරණයකදී තම පළමු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත පිරිසට අයත් වෙන්නේ. ඕනෑම මැතිවරණයක මේ පිරිස වෙනුවෙන් විශේෂ අවධානයක් වගේම ඔවුන්ව ඉලක්ක කරගත් ප්‍රචාරක ව්‍යාපාරයකුත් දියත් වෙනවා. විශේෂත්වය තමයි මේ ප්‍රචාරක ව්‍යාපාරය විශාල පිරිසක් මෙවර ඉලක්ක වෙනවා. මිලියන පහකට ආසන්න පිරිසක් ඉදිරි මැතිවරණයකට මූලික වශයෙන් මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. මේ මිලියන පහ ලංකාවේ …

Continue Reading

22 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීමේ විවාදය හෙට – නීතිඥ සංගමය දේශපාලන පක්ෂවලින් කළ විශේෂ ඉල්ලීම

සැප්තැම්බර් 24 වැනිදා (හෙට) 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර එහිදී මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට අනුව කතා කිරීමට සහ ඡන්දය දීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් ඉල්ලා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් පනත් කෙටුම්පත සඳහා වන ව්‍යවස්ථාමය අවශ්‍යතා සහ ජනමත …

Continue Reading

ශ්‍රී ලංකා සංචාරය අවසන් කළ IMF නියෝජිතයින්ගෙන් ආණ්ඩුවට ‘ටොක්කක්’ – නිල නිවේදනයකින්ම කියයි

මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා දූෂණ විරෝධී නෛතික රාමුවෙහි සුපිළිපන්බව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෑතක දී ඉදිරිපත් කරන ලද සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකිය. එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර …

Continue Reading

SRI LANKA CUSTOMS ENTERS A PAPERLESS ERA

Sri Lanka Customs will officially launch its first paperless customs declaration system on 1 October 2026 at the Sri Lanka Customs Auditorium, Colombo, marking an important step towards the digital transformation of customs procedures and improving services to the trading community The new system will enable customs declarations and supporting documents to be submitted and processed electronically, reducing reliance on …

Continue Reading

ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් සිය ප්‍රථම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය 2026 ඔක්තෝබර් 01 වැනි දින කොළඹ ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත අතර , එය රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමේ සහ වෙළඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. නව පද්ධතිය මගින් රේගු ප්‍රකාශන සහ ඒ්වාට අදාළ උපකාරක ලේඛන විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ …

Continue Reading

Promotion of Export Agriculture (Amendment) Bill Receives Approval of Sectoral Oversight Committee

The Promotion of Export Agriculture (Amendment) Bill was considered and approved at a recent meeting of the Sectoral Oversight Committee on Environment, Agriculture and Resource Sustainability. The matter was discussed when the Committee, chaired by Hon. Member of Parliament Hector Appuhamy, met on the occasion under the chairmanship of Hon. Member of Parliament, Attorney-at-Law Bhagya Sri Herath. As part of …

Continue Reading

Parliament Approves Supplementary Estimate No. 05 of 2026 Relating to the Ministry of Energy

Promotion of Export Agriculture (Amendment) Bill debated today also passed by Parliament Supplementary Estimate No. 05 of 2026 relating to the Ministry of Energy was approved by Parliament today (23) following a debate. The Supplementary Estimate was presented to provide financial assistance of Rs. 17,213 million to provide relief to the public in relation to electricity bills. The funds required …

Continue Reading