‘ජ්යෙෂ්ඨතම විනිසුරුවරුන් නඩුවට අසුන් නොගත්තේ ඇයි ? වාචිකව පිළිතුරු දීමේ අයිතිය නොදීමත් අවාසනාවන්තයි’ – පොදු රාජ්ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු
පෙත්සම් විභාගයෙන් පසු පොදු රාජ්ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු (Steven Thiru) කණස්සල්ලෙන් කළ කතාව අපි නඩු විභාගයේ දී සිදු වූ දේවල් නිරීක්ෂණය කළා. මූලික නිරීක්ෂණ කිහිපයක් ඇතුළත් වාර්තාවක් පිළියෙළ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විනිසුරුවරුන් ඉතාම ඉවසීමකින් යුතුව කටයුතු කරමින් අද දවස පාලනය කළා. අද දිනයට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥවරුන්ට ප්රමාණවත් කාලයක් ලබා දුන්නා. කෙසේ වෙතත්, මම හිතන්නේ …
Continue Reading
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරයි
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් 14ක් අද (3) ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් මෙම විනිසුරු මඬුල්ල සමන්විත වේ. හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ශ්වකරුවන් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත. දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ජනතාවගේ ස්වෛරීභාවය ඇතුළුව ආණ්ඩුක්රම …
Continue Reading
Ministerial Consultative Committee Focuses on Measures Taken to Curb Cybercrime
The Ministerial Consultative Committee on Public Security and Parliamentary Affairs focused its attention on a number of matters relating to ensuring public security, curbing illegal activities, and enhancing the efficiency of the police service. This was discussed when the Ministerial Consultative Committee on Public Security and Parliamentary Affairs met in Parliament on the 21st, under the chairmanship of Hon. Minister …
Continue Reading
සයිබර් අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්ය ආනන්ද විජේපාල මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ …
Continue Reading
අලුත් ආර්ථික මාවතකට පිවිසීමෙන් තොරව ශ්රී ලංකාවට IMF බැඳීමෙන් ගැළවෙන්න හැකියාවක් නැහැ – මහාචාර්ය රොහාන් සමරජීව
-
Editor
-
September 2, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
IMF වැඩසටහන අවසන් වීමේ දී ශ්රී ලංකාවේ ආර්ථිකය කොයිබට ද? ශ්රී ලංකාව එකතැන පල් වෙමින් සිටින අතර 4%ක් හෝ 5%ක් වැනි ආර්ථික වර්ධනයක් ගැන බලාපොරොත්තු තබා සිටී. නමුත් මෙවැනි පහළ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීම දුෂ්කර හෝ අභියෝගාත්මක එකක් නොවේ. උදාහරණයක් ලෙස වියට්නාමය ගත හැකිය. වර්තමානයේ වියට්නාමය කතා කරන්නේ 9%ක් හෝ 10%ක් වැනි ඉහළ ආර්ථික වර්ධන වේගයක් ගැනය. මෙහි අදහස …
Continue Reading
# கடந்த நூற்றாண்டில் யாழ்ப்பாணம்
-
Editor
-
September 2, 2026
-
விவரணங்கள்
-
விவரணங்கள்
-
0 Comments
மலாயாவில் ஒரு மருத்துவராக மாறுவதற்கு முன்பே, டாக்டர் ஏ. விஸ்வலிங்கம், சிலோனின் வடக்குக் கரையிலிருந்து ஐந்து மைல் தொலைவில், பாலாலிக்கும் யாழ்ப்பாணம் நகருக்கும் இடையிலான சாலையில் அமைந்த ஊரெழு கிராமத்தில் ஒரு சிறுவனாக வளர்ந்தார். 1890ஆம் ஆண்டு பல தலைமுறைகளாக மதிப்புமிக்க வேளாள குடும்பத்தில் பிறந்த அவர், சாதி, பழக்கவழக்கம், சைவ பக்தி ஆகியவற்றால் இன்னும் ஆளப்பட்டுவந்த ஒரு உலகில் வளர்ந்தார் — அவர் அதில் வாழ்ந்துகொண்டிருந்தபோதே ஏற்கனவே மாற்றமடையத் தொடங்கிய ஒரு உலகம் என்று அவரது கணக்கு கூறுகிறது. கிராமமே வாழும் நினைவுகளை …
Continue Reading
අතුරුදහන්වූවන්ගේ සිට අතුරුදහන් වූ සත්යය සහ ඉන් ඔබ්බට – ජෙහාන් පෙරේරා
ලබන මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ අභියෝගයට මුහුණදීමට රජය සූදානම් වෙමින් සිටී. විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් ප්රමුඛ ශ්රී ලාංකික නියෝජිත පිරිස ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර, එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරනු ඇත. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් …
Continue Reading
ශ්රී ලංකාව ලෝකයට රුපියල් ට්රිලියන 32.977ක් ණය වෙලා – නවතම වාර්තාව මෙන්න
2026 ජුනි 30 වන දින වන විට ශ්රී ලංකාවේ මුළු රාජ්ය ණය ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්රිලියන 32.977ක් වූ බව රාජ්ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි. මධ්යම රජයේ ණය ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95.047ක් වන අතර විදේශ ණය ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 38.008කි. ශ්රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 5.0067ක්, ජපානයෙන් ඩොලර් බිලියන 2.2727ක් සහ ඉන්දියාවෙන් ඩොලර් …
Continue Reading
2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්ය අදහස් ගණනාවක් තිබෙනවා – ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි
-
Editor
-
September 1, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
IMF වැඩසටහන අවසන් වීමේ දී ශ්රී ලංකාවේ ආර්ථිකය කොයිබට ද? 2022 වර්ෂයෙන් පසුව ණය ප්රතිව්යුහගත කිරීම කෙරෙහි පුළුල් අවධානයක් යොමු වූ අතර, එහි දී වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ, 2022 දී ‘සියලු ණය ගෙවීම් නතර නොකළ’ බවයි. ද්විපාර්ශ්වික ණය ගෙවීම පමණක් මෙහි දී නතර කරන ලද අතර ස්වෛරීත්ව බැඳුම්කර ණය …
Continue Reading
කැබිනට් තීරණ – සම්පූර්ණ වාර්තාව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (31) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) මාධ්ය වෙත නිකුත් කළේය. එම සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.
Continue Reading