2026 පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.5% ක වර්ධනයකි. …

Continue Reading

අගෝස්තු මාසයේ උද්ධමනය 8.0% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයෙහි උද්ධමනයේ සංඛ්‍යානමය පදනම බලපාන ලදී. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගෝස්තු …

Continue Reading

22 ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) සලකා බැලීමට නියමිතය. යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන පෙත්සම් සලකා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලට අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන …

Continue Reading

தேசிய நல்லிணக்கம் தொடர்பில் ஜனாதிபதியை தவறாகப் புரிந்து கொள்ளுதல்

 கலாநிதி ஜெகான் பெரேரா ஜனாதிபதி அநுர குமார திசநாயக்க அரசியல் ரீதியில் மிகுந்த உணர்ச்சிபூர்வமானவையும் சர்ச்சைக்குரியவையுமான பிரச்சினைகளை மக்கள் மத்தியில் சென்று விளக்கிக் கூறுவதில் தனது அரசியல் மூலதனத்தை முதலீடு செய்துவருகின்றார். சுலபமான அரசியல் தெரிவுகள் இருக்கின்ற ஒரு நேரத்தில், இனத்துவ. சந்தேகத்தையும் அச்சங்களையும் எதிர் கொள்ளும் கடுமையான பாதையை ஜனாதிபதி தெரிவுசெய்கின்றார். குறிப்பாக, மூன்று பிரச்சினைகளில் ஜனாதிபதியின் கருத்துக்கள் கடுமையான எதிர்வினைகளை தோற்றுவித்திருக்கின்றன. முதலாவதாக, நாட்டின் வடபகுதிக்கு தென்னிலங்கையில் இருந்து பௌத்த யாத்திரிகள்கள் தேசியவாத நோக்கங்களுடன் செல்கிறார்கள் என்று ஜனாதிபதி தெரிவித்த கருத்து. …

Continue Reading

செயற்கை வளர்ச்சியை உருவாக்க  முயன்றால் மீண்டும் நெருக்கடியே கலாநிதி.இந்திரஜித் குமாரசுவாமி செவ்வி

வரவு,செலவுத்திட்ட பற்றாக்குறையை அதிகரிப்பதன் மூலமோ, செயற்கையாக வட்டி விகிதத்தைக் குறைப்பதன் மூலமோ வளர்ச்சியை உருவாக்க முயன்றால் அது எதிர்காலத்தில் மீண்டும் பெரிய நெருக்கடிக்கே வழிவகுக்கும் என்று இலங்கை மத்திய வங்கியின் முன்னாள் ஆளுநர் கலாநிதி.இந்திரஜித் குமாரசுவாமி வழங்கிய நேர்காணலில் தெரிவித்தார்.அதன் முழுவடிவம் வருமாறு, கேள்வி: தற்போதைய பொருளாதார நிலைமை குறித்து நீங்கள் எவ்வாறு உணர்கிறீர்கள்? பதில்: இலங்கையைப் பூர்வீகமாகக் கொண்ட எவரும் தற்போது கவலையடையவே செய்வார்கள். நாம் கடந்த முறை பெரிய நெருக்கடியைக் கடந்து வந்து, அதில் மிகச் சிறந்த முன்னேற்றத்தைக் கண்டோம். அதற்காக …

Continue Reading

இலங்கையின் இரண்டு முகங்கள: ‘அபிவிருத்தி என்பது கொழும்புக்கு மட்டும்தானா? – பிராந்திய ஏற்றத்தாழ்வுகளின் பின்னணி’

உமேஷ் மொரமுதலி 1997ஆம் ஆண்டில் இலங்கை ஒரு நடுத்தர வருமான நாடாக சர்வதேச அங்கீகாரத்தைப் பெற்றபோது, அது தெற்காசியாவின் ஒரு வெற்றிகரமான பொருளாதார முன்மாதிரியாகக் கொண்டாடப்பட்டது. குறிப்பாக, கல்வியறிவு மற்றும் சுகாதார மேம்பாடு போன்ற சமூகக் குறிகாட்டிகளில் தனது அண்டை நாடுகளை விடவும் இலங்கை துரிதமான முன்னேற்றத்தைக் கண்டிருந்தது. இந்தத் தொடர் வளர்ச்சியின் பலனாக, 2018ஆம் ஆண்டளவில் இலங்கை ‘மேல் நடுத்தர வருமான’ (Upper Middle-Income) நிலையை எட்டியது. இருப்பினும், இச்சாதனைகள் அனைத்தும் தற்காலிகமானவை என்பதை அடுத்த சில ஆண்டுகள் நிரூபித்தன. ஏனெனில், மேல் …

Continue Reading

Parliament to Meet from September 8 to 11

Parliament is scheduled to meet from September 8 to 11. The parliamentary business for the week was decided at the Committee on Parliamentary Business meeting held recently (Aug. 20), chaired by the Speaker, Dr. Jagath Wickramaratne. Accordingly, on Tuesday, September 8, the period from 9.30 a.m. to 10.00 a.m. has been allocated for parliamentary business specified under Standing Order 22(1) to …

Continue Reading

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.  මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා …

Continue Reading

‘බිමල් රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කරන විසඳුම සහ ‘දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අතර කිසිම ගැළපීමක් නැහැ’

මහේෂි හේරත් – විධායක අධ්‍යක්ෂිකා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය බිමල් රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කරන විසඳුම සහ පනත් කෙටුම්පත අතර කිසිම ගැළපීමක් නැහැ. මේ සංශෝධනයේ ජනතා ප්‍රවේශයට නොවෙයි ඔවුන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. දේශපාලනඥයා ද, රාජ්‍ය සේවකයා ද, නැතහොත් 80 වැනි වගන්තියේ සඳහන් වන කාරණයට නොවෙයි මේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ වෙනම ම ප්‍රශ්නයක්. ඒ නිසා ආණ්ඩුව කියන විසඳුම මේකට …

Continue Reading

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට තනි තීරණයක් ගන්න බැහැ – මහාචාර්ය ජී.එල් පීරිස්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කර ඇති සියලුම පාර්ශ්වයන් අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේය. ඊයේ (30) ගාල්ලේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සමුළුවකදී ජී.එල්. පීරිස් මහතා මේ බව අනාවරණය කළේය. “යෝජිත සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන නිසා, මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් තීරණය නොකළ යුතුයි. අපි මේ කාරණය …

Continue Reading