22 වන සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්: පක්ෂ – විපක්ෂ පෙත්සම් 30ක් ගොනුකරලා
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ අවසාන දිනය අදින් (31) අවසන් වේ. මේ වන විට 22 වන ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්යාවක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව වාර්තා වේ. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ, ශ්රී ලංකා නීතිඥ සංගමය, සිවිල් සංවිධාන කිහිපයක් සමඟ පනත් කෙටුම්පතට අභියෝග කරමින් පෙත්සම් ගොනු කර …
Continue Reading
2026 ජූලි: ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 387ක්
-
Editor
-
August 31, 2026
-
ආර්ථික, සිංහල Header
-
Economy
-
0 Comments
මැද පෙරදිග කලාපයේ ඇති වූ ප්රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූලි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කළ අතර, එය ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩව හිඟයක් වාර්තා කළ සිව්වන මස වේ. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී පැවති අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන …
Continue Reading
கடந்த நூற்றாண்டில் மலாயா
டாக்டர் ஏ. விஸ்வலிங்கம் 1907ஆம் ஆண்டு மே மாதம் சிங்கப்பூருக்கு வந்தார் — ஒரு உறுதியான திட்டத்தை விட ஆர்வத்தால் ஈர்க்கப்பட்ட யாழ்ப்பாணத்தைச் சேர்ந்த பதினேழு வயது இளைஞர். புதிதாகத் திறக்கப்பட்ட மருத்துவப் பள்ளியை — பிற்காலத்தில் கிங் எட்வர்ட் VII மருத்துவக் கல்லூரி என்றழைக்கப்பட்டது — அவர் அங்கு கண்டார், மேலும் 1904ஆம் ஆண்டு இதன் நிறுவனத்திற்காக அரசாங்கத்திடம் மனு செய்த சீன சமூகத் தலைவர் தான் ஜியாக் கிம்-மின் தொண்டு நிதி மூலம் பெரும்பாலும் நிதியளிக்கப்பட்ட ஒரு உதவித்தொகையையும் பெற்றார். சீன, …
Continue Reading
දූෂණ විරෝධී පනතට ගෙන එන සංශෝධන තුළ බරපතළ ගැටලු තිබෙනවා – මහේෂි හේරත්, විධායක අධ්යක්ෂිකා, TISL
-
Editor
-
August 27, 2026
-
මතවාද, සිංහල Header
-
0 Comments
මහේෂි හේරත්, විධායක අධ්යක්ෂිකා, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය මේ ප්රශ්නයට උත්තර දීමට ‘ශ්රී ලංකා දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම – 2025-2029 වෙත සහ එහි 27 වැනි පිටුව වෙත මුලින්ම අවධානය යොමු කරන්න මම කැමතියි. එහි මෙසේ සඳහන් වෙනවා, “2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමේ අදියරේ දී ‘දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව කරන සමාලෝචනයේ පළමු සහ දෙවන …
Continue Reading
22 වැනි සංශෝධනය : ඔප්පු වන්නේ ප්රතිඵලවලින්මය – ජෙහාන් පෙරේරා
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය දැන් ගෙන අවසන් බවක් පෙනෙන්නට තිබේ. එය නීතියක් බවට පත්කිරීමේ තම අභිලාෂය හමුවේ ආණ්ඩුව සැලී නොමැති බව පෙනේ. ආණ්ඩුවේ කෝණයෙන් බලන කල, 22 වැනි සංශෝධනය සහ ඊට අනුබද්ධ නීති මගින් සියලුම විනිසුරුවරුන්ගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම හරහා ඔවුන් හමුවේ දැනට පවතින නඩු කටයුතු අවසන් කිරීමට අතිරේක කාලයක් හිමිවනු ඇත. එමගින් නඩුවක් විභාග …
Continue Reading
Expert Panel Begins Work on Structural Transformation of Sri Lanka’s Electoral System
The discussion was held under the chairmanship of Prof. A.H.M.H. Abeyaratne, Minister of Public Administration, Provincial Councils and Local Government, who is also the Chairman of the Select Committee of Parliament to review the laws dealing with Elections (excluding laws dealing with Provincial Council Elections) and report to Parliament and submit its proposals and recommendations in that regard. A special …
Continue Reading
මෙරට මැතිවරණ පද්ධතියේ ව්යුහාත්මක පරිවර්තනයක් සඳහා වන විශේෂඥ මණ්ඩලය වැඩ අරඹයි
මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණි. මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ …
Continue Reading
බන්ධනාගාර තදබදය අවම කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් විමසයි
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්රව්ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ …
Continue Reading
Police Department Consulted on Measures to Reduce Prison Overcrowding
The Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection focused on obtaining the views and proposals of the Police Department on measures that could be taken to reduce overcrowding in prisons. At a recent meeting of the committee held at Parliament under the chairmanship of Member of Parliament Dr. Najith Indika, discussions focused particularly on the Police Department’s procedures …
Continue Reading
රාජ්ය නොවන සංවිධාන පනත ඉදිරිපත් කිරීමේ අරමුණු සහ අවශ්යතාව පැහැදිලි නෑ – නීතිඥ ලසන්ති දස්කොන්
-
Editor
-
August 21, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් ගැටලුවක් පවතී. ආණ්ඩුවට අනුව සිවිල් සමාජය වගවිය යුතු අතර ඒ තුළ විනිවිධභාවය ද පැවතිය යුතු අතර එයට නෛතික රාමුවක් ද තිබිය යුතුය. නමුත් රජය විසින් සිවිල් සමාජය පාලනය කරන විට, නැතහොත් නිසි බලධාරියා විසින් මේ සංවිධාන පාලනය කිරීමක් ගැන සාකච්ඡා වේ. නමුත් මේ නිසි බලධාරියා පත් කිරීම ස්වාධීනව සිදු නොවේ. නිසි බලධරයා පත් කිරීමේ දී …
Continue Reading