විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි – කතෝලික රදගුරු සමුළුව
විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට ගත් කැබිනට් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලදනය අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව සිය නිවේදනයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. මෙම නිවේදනය පහත පළ වේ.
Continue Reading
දූෂණ විරෝධී සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාවේ දූෂණය වැළැක්වීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තහවුරු කිරීමේ අරමුණින් සංශෝධනය කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළාය. එම පනත ක්‍රියාත්මක කිරීමේදී පැනනැඟී ඇති නෛතික හා අර්ථ නිරූපණ ගැටලු, සිංහල හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින අනුකූලතා ගැටලු, දූෂණ විමර්ශන …
Continue Reading
Employment of Women, Young Persons and Children (Amendment) Bill Passed in Parliament
The Employment of Women, Young Persons and Children (Amendment) Bill was passed in Parliament today (Aug. 21). The debate on the Second Reading of the Bill was held from 11:30 a.m. to 5:30 p.m. Thereafter, the Bill was passed without a vote. The Employment of Women, Young Persons and Children (Amendment) Bill was introduced to increase the fines applicable to …
Continue Reading
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ …
Continue Reading
Hearing one’s own case: the one question the Judges tenure bill cannot dodge – Harindra B Dassanayake
Amid the political cacophony surrounding the proposed Twenty Second Amendment to the Constitution, there is one question that cuts across which side of the argument one looks at the issue from. Should judges be compelled to hear a case about their own tenure, when that can be avoided? Hearing one’s own case vs law of necessity As the bill of …
Continue Reading
රාජ්‍ය නොවන සංවිධාන පනතට එරෙහිව සිවිල් සමාජය පෙළ ගැසිය යුතුයි – රෝහණ හෙට්ටිආරච්චි, විධායක අධ්යක්ෂ, පැෆරල් සංවිධානය
-
Editor
-
August 20, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
සිවිල් සමාජ සංවිධාන පසුගිය දශක කිහිපය පුරාම මේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක්, ආණ්ඩුවක් කරන තරමට වැඩ කරලා තිබෙනවා. ඒ නිසා යෝජිත පනත යළි සමාලෝචනය කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂයභාර අමාත්‍යවරයාගෙන් වේලාවක් ඉල්ලා තිබෙනවා. ඔහු අපට අවස්ථාවක් දීලා තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායකවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ …
Continue Reading
Legislators must ensure the Supreme Court is not placed in a position where it has to hear its own case – NMSJ
The National Movement for Social Justice (NMSJ) is of the view that the proposed extension of the terms of judges of the higher courts through the proposed 22nd Amendment to the Constitution should be carried out only after careful consideration and a deep, multi-party discussion involving all relevant stakeholders. In this process, it is the responsibility of all parties to …
Continue Reading
தமது வழக்கை விசாரிக்கும் நிலைக்கு உயர் நீதிமன்றத்தை ஆளாக்காமல் இருப்பது சட்டமியற்றுபவர்களின் பொறுப்பு
அவ்வாறானதொரு நிலை ஏற்பட்டால், நாட்டின் நற்பெயருக்கு பாரிய பாதிப்பு ஏற்படக்கூடும். தற்போது சமூகத்தில் பெரும் கவனத்தை ஈர்த்துள்ள முன்மொழியப்பட்ட 22ஆவது அரசியலமைப்புத் திருத்தத்தின் ஊடாக நடைமுறைப்படுத்த திட்டமிடப்பட்டுள்ள உயர் நீதிமன்றங்களின் கௌரவ நீதிபதிகளின் பதவிக்காலத்தை நீடிப்பது தொடர்பான நடவடிக்கை, மிகுந்த கவனத்துடன்கூடிய பரிசீலனையுடனும், பல தரப்பினரிடையேயான ஆழமான ஒருமித்த கருத்தின் அடிப்படையிலும் மேற்கொள்ளப்பட வேண்டும் என்பதே சமூக நீதிக்கான தேசிய இயக்கத்தின் நிலைப்பாடாகும். இதன்போது, எந்தவொரு சூழ்நிலையிலும் தமது சொந்த வழக்கை விசாரிக்கும் நிலைக்கு உயர் நீதிமன்றத்தை ஆளாக்காமல் இருப்பது அனைத்து தரப்பினரினதும் பொறுப்பாகும். …
Continue Reading
NGO පනත මගින් සිවිල් සමාජ ක්රියාකාරිත්වයන් අවහිර කරනවා රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්යක්ෂ පැෆරල් සංවිධානය
-
Editor
-
August 19, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
01 කොටස ඔවුන් අදාළ රාජ්‍ය නොවන සංවිධානයෙන් අහන්න පුළුවන් වසර තුනකට පසුව ඔබේ ලියාපදිංචිය අලුත් කරන බවට ඔබට ඇති සහතිකය කුමක් ?, කියලා. මේ හරහා රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ අරමුදල් ලබා ගැනීම අර්බුදයකට යාමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවල රැකියා සුරක්ෂිතතාවය ද මේ හරහා අර්බුදයකට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි වසර තුනකට පසු එම සංවිධානයේ ලියාපදිංචිය ගැන සහතිකයක් …
Continue Reading
Announcements by the Hon. Speaker – 19.08.2026
The Speaker, Dr. Jagath Wickramaratne, informed Parliament today (Aug. 19) that he had received copies of three petitions in respect of the Bill titled “Twenty Second Amendment to the Constitution” and a copy of a petition in respect of the Bill titled “Judicature (Amendment)” filed at the Supreme Court in terms of the Article 121(1) of the Constitution.
Continue Reading