IMF නියෝජිත පිරිසක් ලබන 10 වැනිදා ශ්රී ලංකාවේ සංචාරයකට
-
Editor
-
September 6, 2026
-
ආර්ථික, සිංහල Header
-
Economy
-
0 Comments
ශ්රී ලංකාවේ ආර්ථික වැඩසටහන පිළිබඳ හත්වන සමාලෝචනය පැවැත්වීමට සහ එහි පුළුල් ආර්ථික දැක්ම තක්සේරු කිරීමට ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් ඉදිරි සතියේ ශ්රී ලංකාවට පැමිණෙන බව අරමුදල පැවසීය. ශ්රී ලංකාව සඳහා IMF හි මෙහෙවර ප්රධානී එවන් පැපජෝර්ජියෝගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස, විස්තීරණ අරමුදල් පහසුකම / Extended Fund Facility යටතේ ශ්රී ලංකාවේ වැඩසටහන පිළිබඳ හත්වන සමාලෝචනය සහ 2026 වගන්තිය IV …
Continue Reading
අප්රිකාව කුඩා කළ මර්කේටර් සිතියම ඉවත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ බහුතර සහාය
අප්රිකාවේ ප්රමාණය වඩාත් නිවැරදිව පෙන්වන සිතියමක් සඳහා, සාම්ප්රදායික මර්කේටර් සිතියම විධිමත් ලෙස ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා ඡන්දය දී තිබේ. රටවල් 164ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කළ අතර එක්සත් ජනපදය පමණක් ඡන්දය ප්රකාශ කළේ නැත. රටවල් හයක්ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එක්සත් ජාතීන්ගේ යෝජනා ක්රියාත්මක කිරීමට නෛතික බලයක් නොමැති බැවින්, රටවල් සහ ආයතන නව ප්රක්ෂේපණය …
Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම වාර්තාවෙන් ආණ්ඩුවට ගල් සමඟ මල්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය දා නිකුත් කළ නවතම වාර්වාවෙන් වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක්රියාකාරකම් වලට සහයෝගය පළ කර ඇති අතර ඇතැම් පියවර දැඩිව විවේචනය කර ඇති බව මානව හිමිකම් ක්රියාකාරීහූ පවති. ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව සැප්තැම්බර් 7 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලැබීමට නියමිත බව ද ඔවුහු පැවසූහ. 2025 ඔක්තෝබර් සිට 2026 ජූලි …
Continue Reading
U.N. Says Sri Lanka Risks Losing Its Chance to Break With a Past of Impunity
GENEVA — Nearly two years after Sri Lankans elected a government that promised to dismantle the machinery of impunity, the United Nations human rights office said Thursday that the opening for change was closing. In a report to the Human Rights Council, the office credited the government with moving against corruption and reopening several political killings and disappearances. But it found …
Continue Reading
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අවසන්
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම ශ්රේෂ්ඨාධිකරණය අද (04) අවසන් කළේය. ඒ අනුව පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ රහස්ය තීරණය කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්රේෂ්ඨාධිකරණය නිවේදනය නිවේදනය කළේය. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දින දෙකක් පුරා පෙත්සම් සලකා බැලුවේය. ලබන සඳුදා දහවල් …
Continue Reading
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී …
Continue Reading
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ගැනේ
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට (04) දක්වා කල් දැමීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (03) උදෑසන මෙම පෙත්සම් විභාගයට ගැනිණි. පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් …
Continue Reading
மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதியாக சஜீவனி தில்கா லக்மாலி பதவிப் பிரமாணம்
-
Editor
-
September 3, 2026
-
சமகாலம், தமிழ் Header
-
சமகாலம்
-
0 Comments
மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதியாக சஜீவனி தில்கா லக்மாலி கருணாநாயக்க இன்று (03) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில், ஜனாதிபதி அநுர குமார திசாநாயக்க முன்னிலையில் பதவிப் பிரமாணம் செய்து கொண்டார். இவர் சட்டமா அதிபர் திணைக்களத்தில் மேலதிக சொலிசிட்டர் ஜெனரலாகவும் பணியாற்றியுள்ளார். தற்போது வெற்றிடமாக உள்ள மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதி பதவிக்காக குறித்த நியமனம் வழங்கப்பட்டுள்ளது. ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்கவும் இந்த நிகழ்வில் கலந்து கொண்டார்.
Continue Reading
New Court of Appeal Judge Sajeewani Dilka Lakmali Sworn In
Ms Sajeewani Dilka Lakmali Karunannayake was sworn in as a Judge of the Court of Appeal before President Anura Kumara Dissanayake at the Presidential Secretariat this afternoon (03). She previously served as an Additional Solicitor General at the Attorney General’s Department. The appointment has been made to fill a vacancy on the Court of Appeal. Secretary to the President Dr …
Continue Reading
නව අභියාචනාධිකරණ විනිසුරු සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දෙන ලදී. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙසද ඇය කටයුතු කළාය. දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාරධූරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Continue Reading