පාර්ලිමේන්තුව ජුනි 23 සිට 26 දක්වා රැස් වෙයි

පාර්ලිමේන්තුව ජුනි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිත ය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. පාර්ලිමේන්තුව රැස් වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා …

Continue Reading

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය

එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) සංසිද්ධීන් හී බලපෑම්වලින්  ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය යොමු විය. ඒ එම  සංසදය එහි සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. …

Continue Reading

වැන්ස් ස්විට්සර්ලන්තයේ සාම සාකච්ඡා මෙහෙයවද්දී ඉරානයට නව ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

එක්සත් ජනප උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අද (21) ස්විට්සර්ලන්තයේ දී ඉරාන නිලධාරීන් හමු වී අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරද් දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධය නැවත ආරම්භ කරන බවට තර්ජනය කළේය. සතියකට පෙර එකඟ වූ අවබෝධතා ගිවිසුමක නියමයන් යටතේ පැවැත්වූ පළමු සාකච්ඡා වටය අද ආරම්භ වූයේ ස්විට්සර්ලන්තයේ කටාර් රාජ්‍යයට අයත් බුර්ගන්ස්ටොක් කඳු මුදුනේ පිහිටි නිවාඩු නිකේතනයේ ය. එය …

Continue Reading

Trump threatens Iran with fresh strikes as Vance leads peace talks in Switzerland

BUERGENSTOCK, Switzerland/DUBAI, June 21 (Reuters) – U.S. President Donald Trump on Sunday threatened to restart war with Iran even as Vice President JD Vance met Iranian officials for the first talks under an interim peace ​deal, overshadowed by Tehran’s announcement it had again closed the Strait of Hormuz. The talks in the Qatari-owned mountaintop resort of Buergenstock in Switzerland were …

Continue Reading

එක්සත් ජනපදය සහ ඉරානය ස්විට්සර්ලන්තයේ සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරයි

පසුගිය සතියේ යුද්ධය අවසන් කිරීම සඳහා මූලික ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් සෘජු සාකච්ඡා සඳහා ස්විට්සර්ලන්තයට පැමිණ තිබේ. දින 60ක් ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීමේ කැපවීම මෙන්ම ලෙබනනය ඇතුළුව “සියලු පෙරමුණු” වල සතුරුකම් අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද මෙම සාකච්ඡාවල විෂය පථයට ඇතුළත් වේ. නමුත් ඊශ්‍රායලය සහ ලෙබනනයේ ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය …

Continue Reading

US and Iran begin talks on initial peace deal in Switzerland

US and Iranian officials have arrived in Switzerland for direct talks after signing an initial agreement to end the war last week. The deal includes a commitment to reach a final agreement within 60 days, as well as an end to hostilities on “all fronts” – including in Lebanon – and the reopening of the Strait of Hormuz. But ongoing …

Continue Reading

வாய்ப்பு கிடைக்கும் முதல் சந்தர்ப்பத்திலேயே எரிபொருள் விலை நிவாரணம் வழங்கப்படும்; அமைச்சரவை பேச்சாளர்

 அமெரிக்கா – ஈரான் இடையிலான உடன்படிக்கையைத் தொடர்ந்து உலக சந்தையில் மசகு எண்ணெய் விலை வீழ்ச்சியடைந்து வரும் நிலையில், உள்நாட்டிலும் மக்களுக்கு நிவாரணம் வழங்கக்கூடிய முதல் சந்தர்ப்பத்திலேயே எரிபொருள் விலை குறைப்புக்கான பலன் வழங்கப்படும் என்று அமைச்சரவைப் பேச்சாளர் அமைச்சர் நளிந்த ஜயதிஸ்ஸ தெரிவித்தார். எனினும், உலக சந்தையில் நிலவும் தற்போதைய நிச்சயமற்ற தன்மை காரணமாக விலை குறைக்கப்படும் குறிப்பிட்ட காலப்பகுதியை தற்போதைக்கு உறுதியாகக் கூற முடியாது என்றும் அவர் சுட்டிக்காட்டினார். உலகச் சந்தையில் ஏற்படும் சாதகமான மாற்றங்களின் நன்மைகளை மக்களுக்கு நேரடியாகக் கடத்துவதே …

Continue Reading

ஆசிய அபிவிருத்தி வங்கியிடமிருந்து பெறப்படும் கடனுதவியை அதிகரிப்பதற்கு அமைச்சரவை அங்கீகாரம்

ஆசிய அபிவிருத்தி வங்கியிடமிருந்து நடப்பு ஆண்டில் கொள்கை சார்ந்த கடன் வசதிகளின் கீழ் பெறப்படும் நிதியுதவியை மேலும் அதிகரிப்பதற்கு அமைச்சரவை அங்கீகாரம் வழங்கியுள்ளது. நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார வளர்ச்சி அமைச்சர் என்ற ரீதியில் ஜனாதிபதியினால் சமர்ப்பிக்கப்பட்ட முன்மொழிவுக்கே இந்த அனுமதி கிடைத்துள்ளது. கடந்த மார்ச் 16 ஆம் திகதி நடைபெற்ற அமைச்சரவைக் கூட்டத்தில், ஆசிய அபிவிருத்தி வங்கியிடமிருந்து இந்த ஆண்டில் 380 மில்லியன் டொலர் கடனுதவியைப் பெற்றுக்கொள்ள ஏற்கனவே ஒப்புதலளிக்கப்பட்டிருந்தது. இதில் 100 மில்லியன் டொலர்கள், நாட்டின் வர்த்தகம், முதலீடு மற்றும் தொழில்துறை …

Continue Reading

‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධ සංවාදය ආරම්භ වුණේ අපේ ආණ්ඩුව බලයට පත්වීමට කලින්’

කෞශල්‍යා ආරියරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධ සංවාදය ආරම්භ වුණේ අපේ ආණ්ඩුව බලයට පත්වීමට කලින්, විශේෂයෙන් මාධ්‍ය ප්‍රතිපත්තිය ඇතුළුව සංවාදය සිදු වුණේ කාලයකට පෙර සිටයි. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද ඇතුළු ජනමාධ්‍ය සංවිධානවලට මේ සංවාදයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දී තිබුණා. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් ඒ සංවාදයට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඔවුන් දැන් අදාළ …

Continue Reading

සමාජ මාධ්‍ය ප්‍රතිරූපක හිතනවා එයාලා තමයි මේ රටේ දේශපාලන පොරවල් කියලා, අනාගත නායකයෝ කියලා – විපක්ෂ නායක සජිත්

අපි ළඟ බොරුව නැහැ, රැවටිල්ල නැහැ, ඇන්දවිල්ල නැහැ. කරනවා කිව්වොත් කරනවා. නමුත් ඔක්කොම දේවල් කරනවා කියලා මම නම් කියන්නේ නැහැ. නමුත් ඔබගේ සාධාරණ ඉල්ලීම් සහ අපේක්ෂා ඉටු කරනවා. ඔබට තෘප්තිමත් සේවයක් ලබාදීමට අපි පියවර ගන්නවා. මම දැන් ඉන්නේ විපක්ෂයේ, නමුත් විපක්ෂ නායකවරයා ලෙස ඔබ වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය මම කරනවා. අපේ රටේ සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් 150,000ක පමණ …

Continue Reading