සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කියන්නේම උභතෝකෝටිකයක් –  නීතිඥ හෂානි පතිරණ

නීතිඥ හෂානි පතිරණ මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්‍රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි. පොදුවේ ගත් …

Continue Reading

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය CoPF අවධානයට

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය. මෙම කාරක සභා …

Continue Reading

පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කළ පෙත්සම් සම්බන්ධයෙන් කතානායකගෙන් නිවේදනයක්

2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට …

Continue Reading

සිරගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ යෝජිත නීති ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයේ අනුමැතිය

බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්  නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී  චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්‍රියා කළ යුතු බවට වන යෝජනාවට මහා සංඝරත්නයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි  පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ පූජනීය ත්‍රෛනිකායික …

Continue Reading

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට

රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර යෝජිත නීති සම්පාදනයේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු කියා …

Continue Reading

எந்தவொரு வெளிநாட்டு அச்சுறுத்தலுக்கும் அரசாங்கம் அடிபணியாது; அமைச்சரவை பேச்சாளர்

வெளிநாட்டு அரசாங்கங்களின் அச்சுறுத்தல்களுக்குப் பயந்தோ அல்லது அழுத்தங்களுக்குப் பணிந்தோ அரசாங்கம் எந்தவொரு தீர்மானத்தையும் எடுக்கவில்லை. நாட்டின் இறையாண்மை மற்றும் பிரஜைகளின் பாதுகாப்பை உறுதிப்படுத்துவதே அரசாங்கத்தின் முதன்மைக் கொள்கையாகும் என அமைச்சரவை பேச்சாளர் அமைச்சர் நளிந்த ஜயதிஸ்ஸ தெரிவித்தார். கொழும்பிலுள்ள அரசாங்க தகவல் திணைக்களத்தில் 13-10-2026 அன்று இடம்பெற்ற வாராந்த அமைச்சரவை தீர்மானங்களை அறிவிக்கும் ஊடகவியலாளர் மாநாட்டில் இதனைத் தெரிவித்த அவர் மேலும் குறிப்பிடுகையில், இலங்கையும் ஈரானும் நீண்டகால நட்புறவைக் கொண்ட நாடாகும். எவ்வாறாயினும், தற்போது பிராந்தியத்தில் நிலவும் போர்ச் சூழலுக்கு மத்தியில், தேவையற்ற மோதல்களில் …

Continue Reading

2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණය කිරීම සඳහා 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළැඹි තීරණයට අනුව, 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පවරා ඇති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය සැපයීම සහ අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නම් කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. මෙම කමිටුවට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය ඇමති සුනිල් …

Continue Reading

WhatsApp Became Sri Lanka’s Hidden Election Battleground, Study Finds

Hate speech, disinformation and gendered abuse spread through encrypted party networks during the 2025 local elections, largely out of sight of regulators WhatsApp became a central but largely unpoliced campaign channel in Sri Lanka’s May 2025 Local Government elections, according to a new study by the Colombo-based research collective Muragala | Centre for Progressive Politics & Policy. The report, Invisible …

Continue Reading

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ඒ …

Continue Reading

Speaker Endorses Anti-Corruption (Amendment) Bill

The Speaker of Parliament, Dr. Jagath Wickramaratne, today (19) endorsed the certificate on Anti-Corruption (Amendment) Bill. The Bill was presented to Parliament for its First Reading on 19 August 2026 by the Hon. Prime Minister and Minister of Education, Higher Education and Vocational Education. The Second Reading debate on the Bill was held on 8 October 2026, following which it …

Continue Reading