ජනාධිපති සමාව ලබාදීමේ නීතිය පැහැදිලි විය යුතු අතර එය ලබාදීම දැඩි කොන්දේසිවලට යටත් කළ යුතුයි – මහාචාර්ය දීපිකා උඩුගම
-
Editor
-
October 15, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මා මෙහි දී යළි අවධාරණය කරන්නේ ජනාධිපති සමාව ලබාදීමකට අදාළ කොන්දේසි ඉතා පැහැදිලි විය යුතු අතර දැඩි කොන්දේසි සහිතව එය සිදුවිය යුතු බවයි. ජනාධිපතිවරයා අභිමතානුසාරි බලයක් ලබාදීම තුළින් ජනාධිපති සමාව ලබාදීමේ අරමුණ වෙනතකට යොමු කරන්නේ නම්, එය අපයෝජනය වන්නේ නම් එය වළක්වා ගැනීම ‘හොඳම’ පියවර වශයෙන් සැලකිය හැකිය. එසේම මෙවැනි තත්ත්වයක් උද්ගත වන සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට යම්කිසි නිත්ය …
Continue Reading
සිරගත කළ භික්ෂුවක් එළයට වැඩ කිරීමේ දී චීවරය දරා සිටීමට අවසර – අධිකරණ ඇමැතිගෙන් විශේෂ ප්රකාශයක්
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේ දී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදුකරමින් අමාත්යවරයා අද (14) …
Continue Reading
Special Committee Report on Updating the Rules, Regulations and Standing Orders under the Prisons Ordinance Handed Over to Secretary to the President
The interim report of the special committee appointed to update the rules, regulations and standing orders made under the Prisons Ordinance was handed over to the Secretary to the President Dr. Nandika Sanath Kumanayake this morning (14) at the Presidential Secretariat. The committee was appointed following a discussion between President Anura Kumara Dissanayake and the Maha Sangha representing the three …
Continue Reading
බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි
බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබීය. ත්රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, …
Continue Reading
Expert Committee Report on Public Views and Proposals for the Review of Election Laws Submitted to Parliamentary Select Committee
The expert committee report on public views and proposals relating to the review of election laws was recently submitted to the “Select Committee of Parliament to review the laws dealing with Elections (excluding laws dealing with Provincial Council Elections) and report to Parliament and submit its proposals and recommendations in that regard”. The report was handed over to the Chairman …
Continue Reading
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දෙන …
Continue Reading
Sri Lanka’s Elderly Population Exceeds 3.9 million
Sri Lanka’s population aged over 60 stands at 3,921,124, accounting for 18.002% of the country’s total population, according to the 2024 Census of Population and Housing, said Dr. Upali Pannilage, Minister of Rural Development, Social Security and Community Empowerment. The Minister made these remarks recently while responding in Parliament to a question for oral answers raised by Member of Parliament …
Continue Reading
ශ්රී ලංකාවේ වැඩිහිටි ජනගහනය මිලියන 3.9 ඉක්මවයි
2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව ශ්රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ජනගහනය 3,921,124ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් 18.002%ක් වන බවත් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ධනුෂ්ක රංගනාත් මහතා යොමු කළ ප්රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. මෙම වැඩිහිටි …
Continue Reading
இந்தியாவும் வடக்கு,கிழக்கு தமிழ் அரசியல் கட்சிகளும்
-
Editor
-
October 13, 2026
-
பத்திகள்
-
பத்திகள்
-
0 Comments
வீரகத்தி தனபாலசிங்கம் வழமை போன்றே வடக்கு, கிழக்கு தமிழ் அரசியல் கட்சிகள் கடந்த வாரமும் இந்திய வெளியுறவு அமைச்சர் சுப்பிரமணியம் ஜெய்சங்கரை சந்திப்பதற்கு கிடைத்த சந்தர்ப்பத்தின்போது மாகாணசபை தேர்தல்களை விரைவில் நடத்துவதுடன் அரசியலமைப்புக்கான 13 வது திருத்தத்தை முழுமையாக நடைமுறைப்படுத்த வேண்டும் என்று இந்தியா இலங்கை அரசாங்கத்துக்கு நெருக்குதலைக் கொடுக்க வேண்டும் என்று கேட்டிருந்தன. கடந்த மாதம் டித்வா சூறாவளியின் விளைவான பேரழிவில் இருந்து இலங்கை மீண்டெழுவதற்கான இந்தியாவின் உதவித் திட்டத்தை அறிவிப்பதற்காக ஜெய்சங்கர் பிரதமர் நரேந்திர மோடியின் விசேட தூதுவராக கொழும்புக்கு ஒரு …
Continue Reading
தீவு முழுவதும் ஒரு உயிர்ப்புள்ள அருங்காட்சியகம்
-
Editor
-
October 13, 2026
-
விவரணங்கள்
-
விவரணங்கள்
-
0 Comments
இலங்கையில் இரண்டரை இலட்சத்துக்கும் மேற்பட்ட தொல்லியல் தளங்களும், நான்கு மதங்களின் புனிதத் தலங்களும், ஆசியாவின் மிகச் சிறந்த அருங்காட்சியகங்கள் சிலவும் உள்ளன. இவற்றை ஒன்றிணைத்தால், தீவு முழுவதுமே மேற்கொள்ளத் தகுந்த ஒரு பயணமாக மாறும். ஜீவன் தியாகராஜா ஒரு சதுர கிலோமீற்றருக்கு இலங்கையளவு வரலாற்றைச் சுமந்து நிற்கும் நாடுகள் மிகச் சிலவே. 250,000 இற்கும் மேற்பட்ட தொல்லியல் தளங்கள் அடையாளம் காணப்பட்டுள்ளன. எட்டு இடங்கள் உலக மரபுரிமைப் பட்டியலில் இடம்பெற்றுள்ளன. ரிட்டிகல, அரங்கல ஆகிய வனத் தியான மடாலயங்கள், எமது கரையோரங்களில் அமைந்துள்ள சிவனின் …
Continue Reading