ෆේස්බුක් විසින් TikTok සහ YouTube නිර්මාණකරුවන්ට අන්තර්ගතය පළ කිරීම සඳහා ඩොලර් 3000ක්

Facebook වේදිකාවේ පළ කිරීම සඳහා විශාල බලපෑම්කරුවන්ට මසකට ඩොලර් 3000ක් ලබාදීමට Meta තීරණය කර ඇත. Creator Fast Track වැඩසටහනේ කොටසක් ලෙස මෙම ගෙවීම කරනු ලැබේ. බිලියන 3කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින සමාජ මාධ්‍ය දැවැන්තයා පවසන්නේ මෙම යෝජනා ක්‍රමය (Instagram, TikTok සහ YouTube) අනෙකුත් වීඩියෝ බෙදාගැනීමේ අඩවිවල මිලියනයකට අධික අනුගාමිකයින් සිටින නිර්මාණකරුවන් සඳහා වලංගු බවයි. Facebook මව් සමාගම වන  Meta පැවසුවේ …

Continue Reading

Facebook offering TikTok and YouTube creators $3,000 to post content

Facebook is offering larger influencers $3,000 (£2,260) a month to post on the platform, as part of its Content Fast Track programme. The social media giant, which has over 3bn users, says the scheme is for creators with over a million followers on other video-sharing sites, citing Instagram, TikTok and YouTube in the scheme’s announcement. Parent company Meta said it …

Continue Reading

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම ශක්තිමත් කිරීම ඉතාම වැදගත් – නීතිඥ අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී

හොරු අල්ලනවා කියලා මෙයාලා ආවේ. නමුත් අද හොරු ආණ්ඩුව අල්ල ගෙන. ඒකට හේතුව පැහැදිලියි. හොරුන්ට ආණ්ඩුව අල්ල ගන්න ලේසියි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. 2023 දී අල්ලස් පනත සම්පාදනය කිරීමට ඔබත් දායක වුණා. ඔබ මේ ගැන අද මොකද හිතන්නේ?, අල්ලස් කොමිෂමේ කාර්යභාරය ගැන දැන් සතුටු වෙනවා ද …

Continue Reading

ට්‍රම්ගේ යුද්ධය මුළු ලෝකයම හිඟමනට ඇද දමයි – රොයිටර් වාර්තාවක් හෙළි කරයි

මැදපෙරදිග යුද්ධය ගෝලීය බලශක්ති පද්ධතියට බියකරු සිහිනයක් ඇති කර ඇති අතර, සැපයුම බෙහෙවින් අඩු වී ඇති අතර ලොව පුරා පාරිභෝගිකයින්ට ඉන්ධන සඳහා ඉහළ මිලක් ගෙවීමට සහ පාරිභෝජනය අඩු කිරීමට බල කර ඇත. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික ගෑස් …

Continue Reading

Iran war’s energy impact forces world to pay up, cut consumption

The war in the Middle East has triggered a nightmare scenario for the global energy system, slashing so much supply that consumers around the world must both pay up big and lower consumption. The effective closure of the Strait of Hormuz, a narrow channel along the Iranian coast, ​has stopped the passage of 20% of the world’s oil and liquefied …

Continue Reading

සහල්වලින් ස්වයංපෝෂිත වීමෙන් එහාට ගොස් සමස්ත කෘෂිකාර්මික පද්ධතියම  නවීකරණය කළ යුතුයි – දුමින්ද ප්‍රියදර්ශන

දුමින්ද ප්‍රියදර්ශන – අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නම් සහල්වලින් ස්වයංපෝෂිත වීමෙන් එහාට ගොස් සමස්ත කෘෂිකාර්මික පද්ධතියම  නවීකරණය කළ යුතුයැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධි පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා අවධාරණය කළේය. දුමින්ද ප්‍රියදර්ශන මහතා මේ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති …

Continue Reading

ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ‘ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය’ කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ  266 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය’ යන තේමාව යටතේ පැවැත්වූවේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පුෂ්පා වීරසේකර මැණිටක් …

Continue Reading

මාළිමාව බලයට පත්වීම දේශපාලන විකෘතියක් – ප්‍රියංකර මහගම්මුල්ලගේ, මාධ්‍ය ප්‍රකාශක, සර්වජන බලය

ජාතික ජන බලවේගය, එහෙම නැතිනම් මාළිමාව බලයට පත්වීම දේශපාලන විකෘතියක්. මේ ආණ්ඩුව බලයට පත්වෙන්නේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය  ජනතාව කියවපු නිසාවත්, මාළිමාව රට සංවර්ධනය කරයි කියලා ජනතාව විශ්වාස කළ නිසාවත් නෙමෙයි. මේ ආණ්ඩුව බලයට පත් වුණේ 2022 අරගලයට නිසා ලංකාවේ දේශාලනයේ මේ මොහොතේ වෙමින් තිබෙන්නේ කුමක් ද ?, සර්වජන බලය වත්මන් දේශපාලන තත්ත්වය දකින්නේ කෙසේ ද …

Continue Reading

යථාතත්ත්වයට පත්කිරීමකින් තොරව සහන – ජෙහාන් පෙරේරා

මැදපෙරදිග ගැටුම ඉතා බරපතල වෙමින් පවතී. එය බොහෝ මරණවලට හේතුවෙමින්, නගර විනාශ කරමින්, ගෝලීය බලශක්ති හිඟයක් ඇති කරමින් පවතී. මේ නිසා, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජනතාව අනෙකුත් වැදගත් ගැටළු කෙරෙහි අඩු අවධානයක් යොමුකරති. මීට මාස හතරකට පමණ පෙර, ශ්‍රී ලංකාව ඉතා බලවත් සුළි කුණාටුවකට මුහුණ දුන්නේය. එය අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් ඇති කළේය. මිලියනයකට අධික පිරිසකට තම නිවාස …

Continue Reading