මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යා‍මේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ …

Continue Reading

Discussion chaired by the President on measures to be taken amid disruptions to energy supply networks due to the Middle East conflict

A special discussion on the next steps to be taken in view of the situation arising from the conflict in the Middle East was held this afternoon (15) under the patronage of President Anura Kumara Dissanayake. During the meeting, attention was drawn to the disruptions affecting energy supply networks, including coal, gas and oil, caused by the conflict in the …

Continue Reading

மத்திய கிழக்குப் போர்ச் சூழலால் வலுசக்தி விநியோகக் கட்டமைப்புக்கு ஏற்பட்டுள்ள தடைகள் குறித்து ஜனாதிபதி தலைமையில் கலந்துரையாடல்

மத்திய கிழக்கில் நிலவும் போர்ச் சூழலுக்கு மத்தியில் மேற்கொள்ளப்பட வேண்டிய அடுத்தகட்ட நடவடிக்கைகள் குறித்த விசேட கலந்துரையாடல், ஜனாதிபதி அநுர குமார திசாநாயக்க தலைமையில் இன்று (15) பிற்பகல் நடைபெற்றது. மத்திய கிழக்குப் போரினால் நிலக்கரி, எரிவாயு, எண்ணெய் உள்ளிட்ட வலுசக்தி விநியோகக் கட்டமைப்புக்களுக்கு ஏற்பட்டுள்ள தடைகள் மற்றும் அந்தத் தடைகளை எதிர்கொண்டு தொடர்ச்சியான எரிபொருள் விநியோகத்தை உறுதிப்படுத்துவதற்காக ஒவ்வொரு துறையினராலும் தற்போது எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் மற்றும் முன்மொழியப்பட்டுள்ள மாற்று வழிகள் குறித்து இதன்போது மீளாய்வு செய்யப்பட்டது. இந்த நிலைமையானது இலங்கைக்கு மாத்திரமன்றி உலக …

Continue Reading

මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරිණි. මෙම තත්ත්වය ලංකාවට …

Continue Reading

අපට තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය පද්ධතිය ගොඩනැගීමේ දේශපාලන අභිලාෂය පමණයි – COPF සභාපති

වෛද්‍ය නිශාන්ත සමරවීර – කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (The Committee on Public Enterprises – COPF කියන්නේ දේශපාලනයේ දී වගේම සාමාන්‍ය ජනතාවගේ ද දැඩි අවධානයක් දිනාගත් පාර්ලිමේන්තු කමිටුවක්. ජාතික ජන බලවේගය රජය යටතේ එහි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ? පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (එසේ නොමැති නම් …

Continue Reading

මැදපෙරදිග යුධ තත්ත්වය අපට කෙසේ බලපාවිද ?: විද්වතුන් පවසන්නේ කුමක් ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 265 වැනි කතිකාව පසුගිය ද ඉරිදා ‘මැදපෙරදිග යද තත්ත්වය අපට කෙසේ බලපාවිද ?’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස Advocata Institute අධ්‍යක්ෂ රියාද් රිෆායි, සිංගප්පූරු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රජ්නි ගමගේ, මහාචාර්ය රොහාන් සමරජීව සහ වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන සහභාගී වූ අතර මාධ්‍යවේදී …

Continue Reading

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම තීරණයට විවිධ දේශපාලන පක්ෂවලින් සහ සමාජයේ බොහෝ කොටස්වලින් සහයෝගය ලැබී තිබේ. සමාජ මාධ්‍යවල අදහස්, දේශපාලන පක්ෂවල ප්‍රකාශ සහ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල සාකච්ඡාවලදී බොහෝදුරට එකඟ වී ඇත්තේ, ශ්‍රී ලංකාව මානුෂීය වටිනාකම් සහ අන්තර්ජාතික නීතියට අනුව …

Continue Reading

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා online classes: අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

වයස අවුරුදු තුනත් පහත් අතර ළමුන් සඳහා මාර්ගගත අධ්‍යාපන පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. මෙම වයස් කාණ්ඩයේ ළමුන් අතර අධික තිර කාලය ඔවුන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට බරපතල ලෙස බාධාවක් විය හැකි බවට සෞඛ්‍ය හා ළමා සංවර්ධන විශේෂඥයින් කනස්සල්ල පළ කර ඇති බව අමාත්‍යාංශය පැවසීය. මෙම ඉල්ලීම සාධාරණීකරණය කරමින් අමාත්‍යාංශය …

Continue Reading

හයවන වාරික සමාලෝචනය සඳහා IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ හයවන වාරිකයට පෙර සමාලෝචන සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. IMF සහාය දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුබද්ධ කොන්දේසි සපුරාලීමේදී රජයේ ප්‍රගතිය තක්සේරු කිරීම කෙරෙහි මෙම සංචාරය අවධානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට මේ වන …

Continue Reading

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ගැටලු විසඳා ගැනීම නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රජයේ ප්‍රසම්පාදනයට අදාළ ගැටලු රාශියක් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍ය බවත් ආචාර්ය හර්ෂ ද සිලවා පැවසුවේය. නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (PAFFREL) විසින් පසුගිය 12 වැනිදා සංවිධානය කරන ලද සාකච්ඡාවකදී අදහස් දක්වමින් ආචාර්ය ද සිල්වා මේ බව පැවසුවේය. මෙහි දී ආචාර්ය හර්ෂ පැවසුවේ නව ප්‍රසම්පාදන නීතියක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා රජය  ජාත්‍යන්තර …

Continue Reading