‘ලයිසන් මාධ්‍යවේදියෙක්’ හදන ආණ්ඩුවේ වෑයම අනතුරුදායකයි – මාධ්‍යවේදිනී සුරේඛා ධර්මසේන

අදින් දශක දෙක තුනකට පමණ පෙර මාධ්‍ය වෘත්තිකයා සම්බන්ධයෙන් තිබූ අදහසට වඩා සපුරා වෙනස් අදහසක් වර්තමානයේ මාධ්‍ය වෘත්තිකයා සම්බන්ධයෙන් තිබේ. වර්තමානයේ මාධ්‍ය වෘත්තිකයා යනු පුවත්පත් වාර්තාකරුවෙක්, රූපවාහිනී නිවේදකයෙක් , එසේ නොමැති නම් ඊට වෙනස් පුද්ගලයෙක් ද ලෙස අර්ථ දැක්වීමේ ගැටලු තිබේ. එහි අදහස වන්නේ අදින් දශක දෙක තුනකට කලින් තිබූ මාධ්‍ය වෘත්තිකයා සම්බන්ධයෙන් තිබූ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති …

Continue Reading

ශ්‍රී ලාංකීය පවුලට උපහාරයක් – ජෙහාන් පෙරේරා

දින කිහිපයකට පෙර ආචාර්ය දේවනේසන් නේසයියාගේ අභාවය, දශක හතරකට වඩා පැතිරුණු මතකයන් රැසක් නැවත අවදි කළේය. 2002 වසරේ පැවැති මගේ විවාහ මංගල්‍යයේදී සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබුවේ දේවනේසන්ය. එය බලාපොරොත්තු සහගත වසරක් විය. රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර ඇති වූ සටන්විරාම ගිවිසුම, දශක දෙකකට ආසන්න කාලයක් රට විනාශ කළ යුද්ධයෙන් තාවකාලික සහනයක් ගෙනවිත් තිබිණි. සාමයට ඇති හැකියාව සැබෑවක් ලෙස පෙනෙන්නට තිබිණි. එම …

Continue Reading

Sri Lanka, EM banks face outlook strain on Iran war, oil risk: Fitch

More emerging market outlooks are deteriorating as the US–Iran war disrupts oil supplies, hitting APAC banks in the Philippines and Sri Lanka, Fitch Ratings has said. “A higher share of sector outlooks are ‘deteriorating’ across global emerging markets (EMs) due to effects from the US–Iran war,” Fitch Ratings said. “The wider APAC region’s high dependence on oil and gas imports …

Continue Reading

එක්සත් ජනපදය ඉරානයට එරෙහි නාවික අවහිරය ඉවත් කරයි – දැන් සිදුවන්නේ කුමක් ද ? බීබීසී විශේෂ විශ්ලේෂණය

මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එක්සත් ජනපදය ඉරානයට එරෙහි නාවික අවහිරය ඉවත් කර තිබේ. “ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමට අනුව” අවහිර කිරීම අවසන් වූ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා තහවුරු කළ අතර, සමහර එක්සත් ජනපද යාත්‍රා “සාමාන්‍ය ප්‍රදේශයේ” පවතිනු ඇතැයි පැවසීය. මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි, “වෙනස් මතයක්” තිබුණ ද …

Continue Reading

US lifts naval blockade as Iran’s supreme leader says Trump made deal ’out of desperation’

The US has dropped its naval blockade of Iran after the two countries signed a deal to end the war in the Middle East. US Central Command confirmed the end of the blockade on X “in accordance with the President’s direction”, and said some US vessels would remain “in the general area”. Soon afterwards, Iran’s Supreme Leader Mojtaba Khamenei said …

Continue Reading

தேசிய ஏற்றுமதி அபிவிருத்தி திட்டம் உத்தியோகப்பூர்வமாக அறிமுகம்

இலங்கையின் பொருளாதாரத்தை உலகளாவிய ரீதியில் பன்முகப்படுத்தி வலுப்படுத்தும் நோக்கில், 2026 – 2030 காலப்பகுதிக்கான தேசிய ஏற்றுமதி அபிவிருத்தி திட்டத்தின் மூலம் 2030 ஆம் ஆண்டிற்குள் 36 பில்லியன் அமெரிக்க டொலர்களையும் ஏற்றுமதி வருமானமாக ஈட்டுவதற்கு இலக்கு நிர்ணயிக்கப்பட்டுள்ளதுடன் என்று கைத்தொழில் மற்றும் தொழில்முயற்சியாண்மை அமைச்சர் சுனில் ஹந்துன்னெத்தி தெரிவித்தார். கொழும்பில் 16-06-2026 நடைபெற்ற தேசிய ஏற்றுமதி அபிவிருத்தி திட்டம் 2026 – 2030 உத்தியோகப்பூர்வமாக அறிமுகப்படுத்தும் நிகழ்வில் கலந்துகொண்டு உரையாற்றும்போதே அவர் இதனை குறிப்பிட்டார். அங்கு அவர் மேலும் தெரிவிக்கையில், இலங்கையின் பொருளாதாரத்தை …

Continue Reading

ஊழியர்சேமலாபநிதி, ஊழியர்நம்பிக்கைநிதிஎன்பவற்றைஒரேகட்டமைப்பின்கீழ்கொண்டுவரபுதியகுழு

ஊழியர் சேமலாப நிதி மற்றும் ஊழியர் நம்பிக்கை நிதி ஆகியவற்றின் அனைத்து செயற்பாடுகளையும் ஒரு ஒருங்கிணைந்த நிர்வாகக் கட்டமைப்பின் கீழ் கொண்டு வருவதற்கான சாத்தியக்கூறுகளை ஆராய சிரேஷ்ட அதிகாரிகள் குழுவொன்று நியமிக்கப்படவுள்ளது. தொழிலாளர் அமைச்சரினால் முன்வைக்கப்பட்ட இந்த முன்மொழிவுக்கு அமைச்சரவை அங்கீகாரம் வழங்கியுள்ளது. அரசாங்கம், முதலாளிகள் மற்றும் ஊழியர்களைப் பிரதிநிதித்துவப்படுத்தும் ‘முத்தரப்பு சபை’ ஒன்றின் மூலம் இந்த இரு நிதியங்களையும் ஒரே பொதுவான நிர்வாகத்தின் கீழ் இயக்குவதே இதன் நோக்கமாகும். 1958 ஆம் ஆண்டின் 15 ஆம் இலக்க சட்டத்தின் கீழ் நிறுவப்பட்ட ஊழியர் …

Continue Reading

පළාත් සභා මැතිවරණයට අදාළ තීරණාත්මක වාර්තාවක් මැතිවරණ කොමිෂමෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට

පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා ඇති විය හැකි ක්‍රමවේද පිළිබඳ සිය නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණ ආකෘති හතරක් යටතේ පැවැත්වීම සඳහා කමිටුව ඉදිරියේ සාකච්ඡා කර ඇති බවයි. කලින් ක්‍රියාත්මක කරන ලද පළාත් …

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති ඇතුළත් ගැසට් පත්‍ර ද්විත්වයක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය …

Continue Reading