දරුවන් අඛණ්ඩව නිරීක්ෂණය කළ නොහැකි නම් Roblox වේදිකාවේ ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙන්න
වයස් සත්‍යාපන පරීක්ෂාවන් ඇතුළුව Roblox වේදිකාවේ ළමා ආරක්ෂණ පියවර ප්‍රමාණවත් නොවන බව ස්වාධීන ක්‍රීඩා සංවර්ධකයෙකු පවසයි. Roblox යනු එක්සත් රාජධානියේ අවුරුදු අටේ සිට 12 දක්වා ළමුන් අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩා වේදිකාවයි. බීබීසී සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී තම නව හෙළි නොකළ සංවර්ධකයා පැවසුවේ තම දරුවන් Roblox ක්‍රීඩාවේ යෙදෙන්නේ දෙමාපියන් ඔවුන්ව “පැය 24 පුරාම” නිරීක්ෂණය කළ යුතු බවයි. “ඔබට එය කළ නොහැකි …
Continue Reading
ෆේස්බුක් විසින් TikTok සහ YouTube නිර්මාණකරුවන්ට අන්තර්ගතය පළ කිරීම සඳහා ඩොලර් 3000ක්
Facebook වේදිකාවේ පළ කිරීම සඳහා විශාල බලපෑම්කරුවන්ට මසකට ඩොලර් 3000ක් ලබාදීමට Meta තීරණය කර ඇත. Creator Fast Track වැඩසටහනේ කොටසක් ලෙස මෙම ගෙවීම කරනු ලැබේ. බිලියන 3කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින සමාජ මාධ්‍ය දැවැන්තයා පවසන්නේ මෙම යෝජනා ක්‍රමය (Instagram, TikTok සහ YouTube) අනෙකුත් වීඩියෝ බෙදාගැනීමේ අඩවිවල මිලියනයකට අධික අනුගාමිකයින් සිටින නිර්මාණකරුවන් සඳහා වලංගු බවයි. Facebook මව් සමාගම වන Meta පැවසුවේ …
Continue Reading
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?
ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා ක්ෂය රෝගය කියන්නේ ඉක්මනින් හඳුනා ගෙන, ඉක්මනින් ප්‍රතිකාර ලබා ගෙන ඉක්මනින් සුවය ලබා ගත හැකි රෝගයක්. නමුත් නිසි කලට නිසි ප්‍රතිකාර ලබා නොගත්තොත් අකාලයේ මිය යාමේ හැකියාවකුත් තිබෙනවා. ඒ නිසා ඔ්නෑම කෙනෙකුට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකි අපේ සායනකයට පැමිණෙන ලෙස මම කාරණිකව ඉල්ලා සිටිනවා. වෛද්‍යතුමියනි, ක්ෂය රෝගය …
Continue Reading
ගම්වල ගැහැණු: වෙහෙස නොබලා වෙහෙසෙන – විඩා දරන ‘මනුස්ස පරාණ’
සටහන – නිර්මලා දිසානායක ස්ත්‍රිය, කාන්තාව, වනිතාව නැතහොත් ගැහැණිය යනු ලොව උතුම්ම වස්තුවක් පමණක් නොව ස්වභාව ධර්මයේ අපූර්ව නිමැවුමකි. එය එසේ වුවද ස්ත්‍රී චරිත අභ්‍යන්තරය තුළ මතු පිටින් පෙනෙන සුන්දරත්වය හෝ මිහිරිබව නැති නමුත් විශිෂ්ට බව ඇත. ඒ උපතේ පටන් මරණය තෙක් සමාජ සන්ධර්භය තුළ විවිධ භූමිකාවන් දරමින් ඇය ඉටු කරනු ලබන වගකීම්, කැපකිරිම හා දරාගැනීම් සියල්ලේ ප්රමුඛ බව නොඅඩු …
Continue Reading
නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජනයන් හා අවස්ථාවන් හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා – ජයශ්‍රී ප්‍රියලාල්
(නිර්මාපිත බුද්ධිය (Generative Artificial Intelligence) පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරන ජයශ්‍රී ප්‍රියලාල් මහතා Uni Global යුනි ග්ලෝබල් වෘත්තිය සමිති ජාලයේ ආසියානු කලාපයේ මූල්‍ය අංශය සහ වෘත්තීමය කළමණාකරන අංශය භාර අධ්‍යක්ෂකවරයා ලෙස සිංගප්පූරුවේ කටයුතු කරනු ලබයි. ඔහු පවසන පරිදි සිංහල භාෂාවෙන් AI හඳින්වීමේදි කෘතිම බුද්ධිය යනුවෙන් හැඳින්වීම නිවැරිදි නොවන බවයි. එය නිර්මාපිත බුද්ධිය ලෙස නම් කිරීම යෝග්‍ය බව ඔහුගේ අදහසයි. ලෝකයේ වෘත්තීය සමිති තුළ ක්‍රියාකාරිත්වය හා නව …
Continue Reading
ඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය: වහල් වෙමුද වහලෙකු කර ගනිමුද ?
සුජීව සෙනරත් චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්රවල මෙහෙයුම්වලට දායක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික දැවැන්තයෙකු නොවන පසුබිමක හුදෙක් පරිශීලක භූමිකාවෙන් සෑහීමට පත්වෙමින් විප්ලවීය කෘත්‍රීම බුද්ධිය භාවිතයේ ආරම්භක අදියරට අවතීර්ණ වී ඇත. කිසියම් තොරතුරක් ගවේෂණය, බහුවිධ ආකාරවලින් පෙළ හෝ අන්තර්ගත සම්පාදනය, මානව සහයක …
Continue Reading
Voyager – දුර ගමනක් යන තැනැත්තා: මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ඨතම නිර්මාණයක්
සාගර දියගම මේ කතාව පටන් ගන්නේ මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම නිර්මාණයකින්, ඒ තමයි “වොයේජර් 1” (Voyager 1) යානය. මම හිතන්නේ වොයේජර් යානා පෘථිවියෙන් නික්මෙන කොට මේ ලිපිය ලියන මම වගේම කියවන ඔබත් ඉපදිලාවත් නෑ.. “මොනවද වොයේජර් යානා කියන්නේ..?” වොයේජර් (Voyager) කියන නමෙහි තේරුම “දුර ගමනක් යන තැනැත්තා” යන අදහස. විශේෂයෙන්ම, නොදන්නා ස්ථාන, දුර බැහැර ප්‍රදේශ හෝ මුහුදු තරණය කරමින් ගවේෂණ කරන …
Continue Reading
දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළ ‘දන්තපුරය’ සොයා යමු
මහනුවර දළදා මාලිගාවේ අප්‍රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිසා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ. අද මහනුවර දළදා මාලිගාවේ තැන්පත්කර තිබෙන දන්ත ධාතුව ලංකාවට රැගෙන ආවේ ඉන්දියාවේ කාලිංග දේශයේ දන්තපුරයෙන් බව මහාවංශය, ධාතුවංශය හා තවත් ශ්‍රී ලාංකික ඉතිහාස පොත් කිහිපයක සඳහන්ව තිබේ. මේ දන්තපුරය නිශ්චිතවම ඉන්දියාවේ පිහිටා තිබූ ස්ථානය කුමක්දැයි …
Continue Reading
තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ ‘නැටුමට සූර’ පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය. එදා නව හැවිරිදි කුඩා කොලු ගැටයෙකුද ආණ්ඩුකාර උතුමාණන් වූ සොල්බරි සාමිවරයා ඉදිරියේ සිය ප්‍රතිභාව දක්වන්නට කරළියට පිළිපන්නේ ය. ඒ උඩැක්කිය වයමිනි. පොල්වත්තේ ගෙදර ගුණයා …
Continue Reading
ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගෙන අවුරුදු දෙසිය දහයයි: රට වැසියන් විසින් කුදලා ඉංග්‍රීසීන්ට පාවා දුන් සිංහලේ මහ රජු
අරුණ ජයවර්ධන රජු රදලයන්ට ප්‍රියමනාප නොවීය. නමුත් සාමාන්‍ය ජනයාට ප්‍රියමනාප විය. ප්‍රභූන්ගෙන් රට වැසියන්ට සිදුවන හිරිහැර අසාධාරණකම්වලදී රජු මහජනයා වෙනුවෙන් පෙනීසිටියේය. එනිසා රජු ප්රභූන්ගේ අප්‍රසාදයට පත්විය. දුප්පතුන්ට ක්රෑරත්වයෙන් සලකන, තලා පෙළා ඔවුන් සූරා කන රදලයන්ට රජු එරෙහි වීම නිසා ඔවුහු රජුගෙන් පළිගැනීමට මාන බැලූහ. එහි අවසානය රජු පාවා දීමයි. ශ්‍රී වික්‍රම: මගේ සෙනඟ කළේ කල යුතු දේ. මම ගැහැණියක්ද පිරිමියෙක්ද …
Continue Reading