රන්බණ්ඩා සෙනවිරත්න: ‘රජරට සුපෝෂිත ගී කෙත’
ගීත රචකයෙකුගේ සාර්ථක බව මනිනා මිම්ම කුමක්දැයි පහැදිළිව කිව නොහැකිමුත් සාර්ථක ගීත රචකයන්යයි කොටසක් වන බව රහසක් නොවේ. එකම එක ගීතයක් පමණක් ලියා ඇති වොලී නානායකකරත් ඊට වඩා බොහෝ ගී ලියා ඇති අජන්තා රණසිංහත් දෙදෙනාම මේ කුලකය නියෝජනය කරනා බැවින්, ලියූ ගීත සංඛ්‍යාව හෝ ඒවා ලැබූ ජනප්‍රිය බව ගීත රචකයෙකුගේ සාර්ථක බවට බලපාන්නේ නැති බවට සාක්ෂියකි. සීමාසහිත වාග් මාලාවකින් කල්පවතින …
Continue Reading
ප්‍රියා සූරියසේන ‘ගී පොතෙන් නොගැළවෙන පිටුවක්’
ධනුෂ්කා ධර්මප්‍රිය රසික හදවත් ස්වකීය හඩ පෞරුෂයෙන් ඇද බැඳ ගන්නට සමත් වූ ප්‍රියා සූරියසේන, අප අතරින් වියෝ වන්නට යෙදුණේ පසුගිය දෙසැම්බර් 24 වන දායි. වියෝ වන විට අසූ වියෙහි පසු වූ ඔහුගේ අභාවය පිළිබඳව ඇසූ ඔහුගේ රසික සමූහයා මුහුණු පොතට එක් කර තිබුණ ශෝක පණිවිඩ අතර නිරන්තරයෙන්ම ඔහුගේ ගී පද පේළි දෙකක් සඳහන් වනු දක්නට ලැබිණ. සඳ තාරකා හඩාවි – …
Continue Reading
දහස් දුහුනනට අත දුන් ගුරු පියා: සිරිල් ඒ. සීලවිමල
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු, සිනමාකරුවකු, ගුවන් විදුලි ශිල්පියකු, සාහිත්‍යවේදියකු මෙන්ම ප්‍රකට ගේය පද රචකයකු වූ අභාවප්‍රාප්ත සිරිල් ඒ. සීලවිමල මහතාගේ 14 වැනි ගුණානුස්මරණය 2024.12.04 වැනිදාට යෙදිණි . මේ ලිපිය ඒ නිමිත්තෙනි. විශ්‍රාමික විදුහල්පති තුසිත් සාගර විසිනි සාහිත්‍ය කලා හා ශාස්ත්‍රීය විෂය ඇතුළු විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ විෂය ක්ෂේත්රයන්හි පතළ කීර්තිය සඳලංකාවට හිමිවූයේ, සැබැවින් ම සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙන නිසාය. හෙතෙම ශාස්ත්‍රෝදය බිහි කළ …
Continue Reading
වඩමෝඩි : මේ නම ඔබ අසා ඇත්තේ ද? – කැත්ලින් ජයවර්ධන
ලංකාවේ සිංහල දෙමළ බහුතරයක් දන්නේ තමන්ගේ මව්බස පමණි. අනෙකාගේ භාෂාව කතා කිරීමට ද අනෙකාගේ භාෂාවෙන් ලියැවුණු පොතපත කියවීමට ද අනෙකාගේ ගීතයක් රස විඳීමට හෝ අනෙකාගේ බසින් රඟ දැක්වෙන නාට්‍යයක් නැරඹීමටද මේ අනුව මේ එකිනෙකා අපොහොසත් වෙති. මේ නිසා එකම රටේ වෙසෙන තම සහෝදර ජනතාවකගේ සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම සිංහල පාඨකයාටද අතිශයින් දුෂ්කර කටයුත්තක් වී ඇත. මේ ගැටළුවට …
Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී ඇඳුම් පුරාණය
රජිත් කීර්ති තෙන්නකෝන් නවක මන්ත්‍රීවරුන් 168 ක් සහින පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත. ආයතනයක් නවකයින්ගෙන් පිරෙන විට ‘සාම්ප්‍රදායට’ අගයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඑලයකි. මන්ත්‍රී ඇඳුම ගැන කතාව වැදගත්වන්නේ ඒ නිසාය. ‘පිරිපුන් අංගසම්පූර්ණ ඇඳුම’ සංකල්පය අහසින් කඩා පාත්වූවක් හෝ එංගලන්ත පාර්ලිමේන්තුවෙන් ගෙඩිය පිටින් ආනයනය කළ හෝ දෙයක් නොවේ. ඡන්දය දුන් මහජනතාවට ගෞරවයක් ලැබෙන ලෙස, නියෝජිතයින් සභාවට ගෙන්වා ගැනීම සඳහා සැකසුණු රීතියකි. සමගි …
Continue Reading
වාරියපොළ සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය බිම හෙළා පාගා උඩරට සිංහ කොඩිය එසෙව්වාද ?
රංජිත් පෙරේරා ලංකාවේ ඉතිහාසය යනුවෙන් අද අප පරිශීලනය කරන්නේ මගේ ඉතිහාසය ද ඔබේ ඉතිහාසය ද අපේ ඉතිහාසය ද නැත්නම් වෙන කාගේවත් ඉතිහාසයක්ද? මේ පැනය මගේ සිතේ පැන නගින්නේ ලංකාවේ ඉතිහාසය යනුවෙන් අපට පිළිගන්වා තිබෙන දැනුම් සම්භාරය ඇසුරු කරන විටය. පුරාතීතයට වඩා මෑත ඉතිහාසය මුණ ගැසෙන විට මගේ සිත ඉමහත් කරදරයට පත්වන්නේ අපේ ඉතිහාසය යැයි කියමින් සිතියම් සහිතව අච්චු ගසා ප්‍රකාශයට …
Continue Reading
නව යොවුන් දරුවන් දිවි නසා ගන්නේ ඇයි ?
-
Editor
-
October 30, 2024
-
විශේෂාංග, සිංහල Header
-
0 Comments
අමන්දිකා කුරේ – බී.බී.සි සිංහල ආසන්න මාස කිහිපය තුළ නව යොවුන් වියේ දරුවන් කිහිප දෙනෙකුගේ සිය දිවි නසා ගැනීම් රට තුළ මහත් කම්පනයක් ඇති කළ සිදුවීම් විය. එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බවද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ. නව යොවුන් වයසේ සිටින දරුවන් මෙයාකාරයෙන් තමාට හානිදායක දේ සිදුකර ගැනීමට පෙළඹෙන්නේ ඇයි? තමන්ට හානිකර ගැනීමේ ප්‍රවණතාව …
Continue Reading
ශ්‍රීලාංකික මධ්‍යම පන්තිය- ඇසට නොපෙනෙන යෝධයා – 2 කොටස
ලංකාවේ තරම් නොවුණත් නොව මුළු ලෝකයේ ම මධ්‍යම පංතිය පසුගිය දශක කිහිපය තුළ වර්ධනය වී ඇත. ලංකාවේ මධ්‍යම පංතිය 20% කුඩා ප්‍රමාණයක සිට 80%කට ආසන්න දැවැන්ත සමාජ ස්ථරයක් බවට පත්වීම ලංකාවේ ඒක පුද්ගල ආදායම හා බැඳී පවතී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය පළල් වීම ඇරඹුණේ 1977 දේශපාලන පරිවර්තනයෙන් පසුවය. එය විවෘත වෙළඳ ප්රතිපත්තියත් සමඟ අප රටේ ඒක පුද්ගල අදායම සීග්‍රයෙන් ඉහළ …
Continue Reading
ලංකාව ඉන්දියා – චීන භූමිකාව
නව ජනාධිපතිවරයකු බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව 2022 දී උච්චස්ථානයට ළඟා වූ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයක ප්‍රතිවිපාක සමඟ පොර බඳිමින් සිටි. වේදනාකාරී කප්පාදු පියවර බලාත්මක කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මහජන අප්‍රසාදයට ලක් වූ අතර, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු එතැන් සිට රටේ පැවති අවිනිශ්චිත බව අවතක්සේරු කර දමා හෝ අමතක කර දමා ඇත. රට යළි ප්‍රකෘතිමත් වීමේ යහපත් සංඥා පෙනෙන්නට තිබුණත් …
Continue Reading
රුසියානු – යුක්රේන යුද බිමේ බොඳ වී යන ශ්‍රී ලාංකික ජීවිත : ජනපති අනුරට විවෘත ආයාචනයක්
මම රුසියාවේ හිටියත්, බ්‍රිතාන්‍යයේ හිටියත්, වෙන රටක හිටියත්, ලංකාවේ හිටියත් සතියකට සැරයක්, දෙකක් බෙලිඅත්ත පැත්තේ තාත්ත කෙනෙක් මට කෝල් එකක් දෙනවා. “තාමත් ආරංචියක් නෑ නේද මහත්තයෝ?” රුසියාවේ හමුදාවට බැඳුන ඒ තාත්තගේ තරුණ පුතා ගැන දැන් මාස ගාණක ඉඳල කිසිම ආරංචියක් නැහැ. හිත හැදෙන්න කතා කරනවා ඇරෙන්න මට ඒ තාත්තට දෙන්න උත්තරයකුත් නෑ. රුසියාවේදී අතුරුදහන් වෙච්ච ශ්‍රී ලාංකික සොල්දාදුවෝ ගැනයි, ඒ …
Continue Reading