පාර්ලිමේන්තු කාරක සභා සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු මාලාවේදී ඉදිරිපත් වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ අනුව, අදාළ සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ …

Continue Reading

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී. ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, අමාත්‍ය විජිත හේරත් …

Continue Reading

ට්‍රම්ප් බ්‍රසීල ජනපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරයි

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් වාමාංශික වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ අනපේක්ෂිත ජයග්‍රහණය “තවත් දූෂිත මැතිවරණයක් මෙන් පෙනුන” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. නමුත් පරාජිත දක්ෂිණාංශික ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ පක්ෂය පසුව ප්‍රතිඵලය පිළිගත්තේය. හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත් ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඉරිදා පැවති ජනාධිපතිවරණයේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ලූලාගේ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින බව පවසා තිබේ. කෙසේ …

Continue Reading

බ්‍රසීල ජනපතිවරණයෙන් ලූලා ද සිල්වාට ඓතිහාසික ජයක්

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයේදී සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කිරීමෙන් පසු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සිව්වන වරටත් ජනාධිපතිවරයා තේරී පත්ව ඇත. මේ වන විට ඡන්ද පෙට්ටිවලින් 98.87% ක් ගණන් කර ඇති අතර, බ්‍රසීලයේ මැතිවරණ අධිකරණය (TSE) ලූලා ගණිතමය වශයෙන් තේරී පත් වූ බව ප්‍රකාශ කළේය. වත්මන් ජනාධිපතිවරයා බොල්සොනාරෝගේ 48.21% ට එරෙහිව 51.79% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර …

Continue Reading

ශ්‍රී ලංකාවේ පුනර්ජීවනයේ පදනම ලෙස නීතිය ඉදිරියේ සමානතාව – ජෙහාන් පෙරේරා

රජය සිය පදනම් ප්‍රතිපත්තිවලින් එකකට එල්ල වූ පළමු ප්‍රධාන අභියෝගය ජය ගැනීමට සූදානමින් සිටින බව පෙනේ. අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් එල්ල වූ ඉල්ලීම්වලට රජය මුහුණ දී ඇත. ඥානසාර හිමියන් වඩාත්ම ප්‍රකට වන්නේ සිංහල ජාතිකවාදී සංවිධානයක් වන බොදු බල සේනාහි මහලේකම් ලෙසයි. …

Continue Reading

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ත්‍රස්තවාදය වැළැක්වමේ පනතටත් වඩා බිහිසුණු එකක් වෙන්න අවස්ථාව තිබෙනවා  – මහාචාර්ය රොහාන් සමරජීව

මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්‍රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි. පොදුවේ ගත් විට පොදු ජන …

Continue Reading

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කියන්නේම උභතෝකෝටිකයක් –  නීතිඥ හෂානි පතිරණ

නීතිඥ හෂානි පතිරණ මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්‍රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි. පොදුවේ ගත් …

Continue Reading

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය CoPF අවධානයට

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය. මෙම කාරක සභා …

Continue Reading

පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කළ පෙත්සම් සම්බන්ධයෙන් කතානායකගෙන් නිවේදනයක්

2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට …

Continue Reading

සිරගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ යෝජිත නීති ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයේ අනුමැතිය

බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්  නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී  චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්‍රියා කළ යුතු බවට වන යෝජනාවට මහා සංඝරත්නයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි  පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ පූජනීය ත්‍රෛනිකායික …

Continue Reading