තේ වතු බදුදීමට වඩා විකිණිම යහපත් නමුත් කුඩා තේ වතු හිමියන් ද හුදෙකලා නොකළ යුතු යි – ආචාර්ය සුධාරක ආරියරත්න
-
Editor
-
September 10, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
02 කොටස ශ්රී ලංකාවේ තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග අතර බරපතළ අභියෝගයක් ලෙස ඉඩම් වෙළෙඳපොළ සැලකිය හැකිය. මෙහි දී විශාල තේ වතු සහ කුඩා ඉඩම් හිමියන් ඉඩම් වෙළෙඳපොළ තුළ මුහුණ දෙන අභියෝග දෙස අවධානය යොමු කිරීමට සිදුවේ. විශාල පරිමාණ තේ වතු පුද්ගලික සමාගම් සතු වන අතර මීට කාලයකට පෙර රජයෙන් බදු ගත් එම තේ වතු 2045 වන තෙක් …
Continue Reading
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට
-
Editor
-
September 10, 2026
-
දේශපාලන, සිංහල Header
-
Political
-
0 Comments
යෝජිත 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 වන දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (10) තීරණය කළේය. අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ කමිටුව, 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ පාර්ලිමේන්තු කාලය වෙන් කිරීමට තීරණය කළේය. ඒ අනුව, 22 වන සංශෝධන පනත් කෙටුම්පත …
Continue Reading
பதிலீடு செய்யும் முயற்சியின் உள்நோக்கம் பயங்கரவாத தடைச்சட்டத்தை உள்ளவாறு தொடர்ந்து வைத்திருப்பதா?
-
Editor
-
September 10, 2026
-
பத்திகள்
-
பத்திகள்
-
0 Comments
வீரகத்தி தனபாலசிங்கம் தேசிய மக்கள் சக்தி அரசாங்கம் 2025 டிசம்பரில் வெளியிட்ட பயங்கரவாதத்தில் இருந்து அரசைப் பாதுகாப்பதற்கான உத்தேச சட்ட வரைவு (protection of State from Terrorism Act – PSTA) கடந்த 47 வருடங்களாக நடைமுறையில் இருந்து வரும் பயங்கரவாதத் தடைச்சட்டத்தை (Prevention of Terrorism Act – PTA ) பதிலீடு செய்வதற்காக முன்னெடுக்கப்படுகின்ற மூன்றாவது முயற்சியாகும். அந்த சட்ட வரைவு குறித்து பெப்ரவரி 28 ஆம் திகதி வரை பொதுக் கருத்துக்களை தெரிவிப்பதற்கு அரசாங்கம் அவகாசம் வழங்கியிருக்கிறது. அண்மைய …
Continue Reading
අල්ලසට සහ දූෂණයට පමණක් වගවීම සීමා නොවිය යුතුය – ජෙහාන් පෙරේරා
-
Editor
-
September 10, 2026
-
තීරු ලිපි, සිංහල Header
-
Columns
-
0 Comments
2013 වසරේ සිදුවූ එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමට අදාළ දැවැන්ත අල්ලස් ගනුදෙනුවට සම්බන්ධ දූෂණ චෝදනා මත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 4 වැනි දින ඔහුව අත්අඩංගුවට ගන්නා ලද අතර, සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම චෝදනා ශ්රීලංකන් …
Continue Reading
பாதுகாப்பு பணியாட்தொகுதியினரின் தலைமையதிகாரி (நீக்கல்) சட்டமூலம் பாராளுமன்றத்தில் நிறைவேற்றப்பட்டது
-
Editor
-
September 9, 2026
-
சமகாலம், தமிழ் Header
-
சமகாலம்
-
0 Comments
பாதுகாப்பு பணியாட்தொகுதியினரின் தலைமையதிகாரி (நீக்கல்) சட்டமூலம் பாராளுமன்றத்தில் இன்று (09) நிறைவேற்றப்பட்டது. குறித்த சட்டமூலம் மீதான இரண்டாவது மதிப்பீடு விவாதம் முற்பகல் 11.00 மணி முதல் பி.ப 5.00 மணிவரை பாராளுமன்றத்தில் இடம்பெற்றதுடன், இதனைத் தொடர்ந்து வாக்கெடுப்பு இன்றி நிறைவேற்றப்பட்டது. இச்சட்டமூலம் முதலாவது மதிப்பீட்டுக்காக 2026ஆம் ஆண்டு ஓகஸ்ட் 04ஆம் திகதி பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டது. பாதுகாப்பு பணியாட்தொகுதியினரின் தலைமையதிகாரி பதவியை அறிமுகப்படுத்திய 2009ஆம் ஆண்டின் 35ஆம் ஆண்டு இலக்க பாதுகாப்பு பணியாட்தொகுதியினரின் தலைமைதிகாரி சட்டத்தை நீக்குவதற்காக இந்தச் சட்டமூலம் முன்வைக்கப்பட்டது. 2009ஆம் ஆண்டில் நிறைவேற்றப்பட்ட …
Continue Reading
Chief of Defence Staff (Repeal) Bill Passed in Parliament
The Chief of Defence Staff (Repeal) Bill was passed in Parliament today (09). The debate on the second reading of the Bill was held in Parliament from 11.00 a.m. to 5.00 p.m. today, following which the Bill was passed without a division. The Bill was presented to Parliament for its first reading on 4th August 2025. The Bill has been …
Continue Reading
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන …
Continue Reading
තේදළු කිලෝවකට කම්කරු ශ්රමය වෙනුවෙන් ඉහළම මිලක් ගෙවන රට ශ්රී ලංකාවයි – ආචාර්ය සුධාරක ආරියරත්න
-
Editor
-
September 9, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
පොදුවේ සලකා බලන විට ලංකාවේ තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉතා ඉහළ අගයක පැවතීමට සහ ශ්රම ඵලදායීතාවය අඩු වීමට බලපාන ප්රධාන කරුණ වන්නේ කම්කරු වැටුප් සම්බන්ධයෙන් පවතින නීතිය. ලංකාවේ පවතින්නේ පැමිණීම අනුව අවම වැටුපක් ගෙවන ක්රමයකි. එහි අදහස වන්නේ වතු කම්කරුවෙකු සේවයට පැමිණ දළු කිලෝ 18ක් කඩනු ලැබුවොත් අදාළ දිනයේ දෛනික වැටුප ඔහුට හිමිවන බවය. මෙම පසුබිම තුළ සේවක අභිප්රේරණයක් සිදු …
Continue Reading
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 15ක්
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121(1) ව්යවස්ථාව ප්රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Continue Reading
22 ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්
2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121(1) ව්යවස්ථාව ප්රකාරව, “විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Continue Reading