රාජ්‍ය ණය කළමනාකරණයේ අභියෝගය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වසර ගණනාවක් පුරා මුහුණ දුන් ගැටලු වලට කඩිනම් විසඳුම් නැහැ
‘අරුත’ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා යොලානි ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ බදු කළමනාකණය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ? ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාවය ඉතාම පහළ අගයක පවතින බව ප්‍රකට කරුණක්. බොහෝ අවස්ථාවල අපි අප්‍රිකානු රටවලටත් වඩා පහළ තැනක ඉන්නේ. උදාහරණයක් ලෙස නයිජීරියාව ගන්න පුළුවන්. ණය කළමනාකරණය සම්බන්ධයෙන් ගත් විට නයිජීරියාව අපට වඩා බොහෝ ඉදියෙන් ඉන්නේ. ඉතිං එවැනි දීර්ඝ කාලනීන ප්‍රශ්නයක් අවුරුදු …
Continue Reading
කච්චතිව් සහ උතුරු මුහුදේ ධීවර ගැටලු තලපති විජේගේ ආගමනය හමුවේ නව මාවතක් ගනී ද ?
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කොලිවුඩ් තරුවක් වන තලපති විජේ පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත සම්බන්ධ ශ්‍රී ලංකාවේ හිමිකම සහ උතුරු මුහුදේ තමිල්නාඩු ධීවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම ලිපියෙන් විජේගේ පත්වීමත් සමඟ මෙම ක්ෂේත්‍ර දෙක තුළ සිදුවිය හැකි ප්රවණතා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. ‘කච්චතිව්’ යනු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට සැතපුම් 15ක් …
Continue Reading
ආණ්ඩුව හෝ පැලවත්ත නෙමෙයි ඉදිරි මැතිවරණය ගැන තීන්දුව ගන්නේ – දිලිත් ජයවීර – නායක, සර්වජන බලය
මගේ අදහස අනුව අනුර කුමාරට, මාළිමාවට ඡන්දය දුන් බොහෝ දෙනෙක් ‘වරදවා සද්භාවයෙන් විශ්වාස කළා’ කියලා තමයි කියන්න තියෙන්නේ. ඔවුන් හිතුවා ජවිපෙ, මාළිමාවේ ඉන්නේ අවංක මිනිස්සු, දක්ෂ මිනිස්සු කියලා. ඔවුන් හිතුවා රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කරයි, නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙයි කියලා, දක්ෂයින්ට අවස්ථාව ලබා දෙයි කියලා. එහෙම විශ්වාස කළ ජනතාවක් තමයි හිටියේ. ඒ මිනිස්සු පව් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ …
Continue Reading
බොරතෙල් මිල අඛණ්ඩව ඉහළට: මේ සතියේ 10.48%කින් ඉහළට
එක්සත් ජනපදය සහ ඉරාන විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට නැව් ප්‍රහාර සහ අල්ලා ගැනීම් අවසන් කිරීම සඳහා ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් බිඳ දැමීමෙන් පසු ඊයේ (15) බොර තෙල් මිල 3% කට වඩා ඉහළ අගයකින් තව දුරටත් ඉහළ ගියේය. බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 109.26ක් වූ අතර එය ඩොලර් 3.54ක් හෙවත් 3.35%ක ඉහළ යාමකි. එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි අනාගත මිල …
Continue Reading
Provincial Council polls will be held this year: Minister Chrishantha Abeysena
Provincial Council elections will be held within this year, Science and Technology Minister Chrishantha Abeysena said on Friday (15). Speaking at a public event in Kandy, he said the government had to face more urgent challenges including the Ditwah cyclone. The minister said there was no plan to delay the polls, although he did not specify when the election would …
Continue Reading
පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වෙන බවට ප්‍රබල ඇමැතිවරයෙක්ගෙන් සහතිකයක්
පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පැවැත්වෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේය. මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය. ඊයේ (15) මහනුවර පැවති ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ දිට්වා සුළි කුණාටුව ඇතුළු තවත් හදිසි අභියෝගවලට රජයට මුහුණ දීමට සිදු වූ බවයි.
Continue Reading
UK anti-immigration social media accounts traced to Sri Lanka and Vietnam – BBC
A major BBC News investigation has revealed that a network of “patriotic” UK anti-immigration social media accounts was actually traced back to users in Sri Lanka and Vietnam. The investigation uncovered numerous high-traffic social media accounts that presented themselves as passionate, local UK citizens deeply concerned about immigration and British national identity. In reality, BBC researchers tracked the digital footprints …
Continue Reading
රාජ්‍ය ණය කළමනාකරණයේ අභියෝග: ලංකාවේ තිබෙන්නේ රාජ්‍ය ධාරිතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් – කථිකාචාර්ය උමේෂ් මොරමුදලි
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි ශ්‍රී ලංකාව මේ අනතුර සහ අවධානම වටහා ගත යුතුය. උදාහරණයක් ලෙස පසුගිය අග්නිදිග ආසියානු අර්ථික අර්බුදයෙන් පසු එම රටවල රාජ්‍ය ධාරිතාව සම්බන්ධයෙන් විශාල සංවාදයක් ආරම්භ විය. එහි දී, අර්බුදයට මූලික හේතුව ලෙස ඉදිරිපත් වූ, වඩාත් අවධානය දිනාගත් අදහසක් වූයේ ‘අර්බුදය ආරම්භ වන අවස්ථාවේ එයට මුහුණ දීමට තරම් රාජ්‍ය ආයතනවල ප්‍රමාණවත් ධාරිතාවක් නොතිබූ බවට වන යෝජනාවයි. …
Continue Reading
ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තියේ විශාල වෙනසක් ඇති කළ යුතුයි – ආචාර්ය අකිලන් කදිරගාමර්
රටේ විදේශ ප්‍රතිපත්තිය විවිධාංගීකරණය කිරීමට සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ද අපට බල කෙරී ඇත. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර අර්බුද අතරතුර ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික පසුබෑමකට මුහුණ දෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥ, ආචාර්ය අකිලන් කදිරගාමර් සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය. ප්රශ්නය: ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වත්මන් යුද ආතතිය ඔබ දකින්නේ කෙසේද? එය ලෝකයට යවන පණිවිඩය කුමක්ද? පිළිතුර: වත්මන් තත්ත්වය …
Continue Reading
ශ්‍රී ලංකාව පිළිබඳ IMF මණ්ඩල තීරණය සති කිහිපයක් ඇතුළත
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අනුමත කිරීම සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය ඇතුළත රැස්වීමට නියමිත බව IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් පැවසුුවාය. විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍යකරණයක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය. IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය පැවසුවේ, …
Continue Reading