Vijay’s TVK seeks Governor’s appointment over govt formation after big win

Vijay’s TVK emerged as the single largest party in the Tamil Nadu Assembly elections with 108 seats, but fell short of a majority. The result has triggered negotiations with Congress, PMK and other parties over support for a TVK-led government. C Joseph Vijay’s Tamilaga Vettri Kazhagam (TVK) has emerged as the single largest party in the 2026 Tamil Nadu Assembly …

Continue Reading

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විජේගේ TVK ඉදිරියෙන් – ආණ්ඩුවක් හදන්න බහුතරය නෑ

තමිල්නාඩු සභා මැතිවරණයේදී ආසන 108ක් ලබා ගනිමින් ජෝෂප් විජේගේ Tamilaga Vettri Kazhagam (TVK)  පක්ෂය තනි විශාලතම පක්ෂය ලෙස ඉදිරියට පැමිණි නමුත් බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය. ප්‍රතිඵලය හේතුවෙන් TVK නායකත්වයෙන් යුත් රජයක් සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් කොංග්‍රසය, PMK සහ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණ කොට්ඨාශ 234 පුරාම ගණන් කිරීම අවසන් වීමත් සමඟ, TVK පක්ෂය ආසන 108ක් ලබා …

Continue Reading

12-member parliamentary select committee appointed to review election laws

A 12-member Parliamentary Select Committee has been appointed to review and report on election laws, excluding provisions relating to Provincial Council elections. Speaker Jagath Wickramaratne announced the appointment in Parliament today (05). Professor A. H. M. H. Abayarathna has been appointed as the Chair of the Committee. The other members appointed to the Committee are Dr. Upali Pannilage, Muneer Mulaffer, …

Continue Reading

මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇතැයි කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතා පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස, ආචාර්ය උපාලි පන්නිලගේ, මුනිර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, …

Continue Reading

දීපචෙල්වන් යනු කවුද ? සිදු වුණේ කුමක් ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 271 වැනි කතිකාව පසුගිය 26 වැනි ඉරිදා ‘දීපචෙල්වන්ට අදාළව පරිකල්පන සීමාවන් ලකුණු කිරීම තුළ භාෂණයේ නිදහස අර්ථ දක්වන්නේ කෙසේද ?” යන තේමාව යටතේ පවත්වන ලදි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන්, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ සහභාගී …

Continue Reading

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව – ජෙහාන් පෙරේරා

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායන් මත පදනම් වූ ‘යහපත් සිහිය’ පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රජාවන්ට උගන්වන, පූජ්‍ය පඤ්ඤාකර හිමියන් විසින් මෙම පාගමන මෙහෙයවනු ලැබිණි. භික්ෂූන් වහන්සේලා සමඟ ආලෝකා නම් සුනඛයකුද එක්වූ අතර, එමඟින් පාගමන වඩාත් මිත්‍රශීලී හා ආකර්ශනීය වී තිබිණි. මීට පෙර එක්සත් ජනපදයේ ද මෙවැනිම …

Continue Reading

Political Follow Up  Needed After Walk for Peace – National Peace Council

Media Release Political Follow Up  Needed After Walk for Peace The conclusion of the international Walk for Peace led by Most Venerable Bhikkhu Thich Paññākāra from Vietnam, that took place in Sri Lanka on April 21-18 generated interest and discussion across the country about the importance of peacebuilding and coexistence in the country. The public response to the walk, including …

Continue Reading

Sri Lankan government blocks release of Tamil writer’s books

Ananda Wakkumbura, Sujeewa Amaranath In a blatant act of censorship in late March, Sri Lankan Customs authorities have seized books by Tamil writer Pradeepan Deepachelvan, who teaches Advanced Level students at Murugaananda College in Killinochchi in the war-ravaged northern province of the country. The targeted works included three novels titled Naduhal (Memorial Stone), Bayangaravadi (The Terrorist) and Cyanide, along with a collection of essays and a …

Continue Reading

ප්‍රදීපන් දීපචෙල්වන්ට අදාළව පරිකල්පන සීමාවන් ලකුණු කිරීම තුළ භාෂණයේ නිදහස අර්ථ දක්වන්නේ කෙසේද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 271 වැනි කතිකාව පසුගිය 26 වැනි ඉරිදා ‘දීපචෙල්වන්ට අදාළව පරිකල්පන සීමාවන් ලකුණු කිරීම තුළ භාෂණයේ නිදහස අර්ථ දක්වන්නේ කෙසේද ?” යන තේමාව යටතේ පවත්වන ලදි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන්, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ සාහිත්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ සහභාගී …

Continue Reading

මේ ආණ්ඩුවත් රාජපක්ෂ මාවතම තෝරා ගෙන තිබෙනවා – පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

වත්මන් පාලකයින් ද රාජපක්ෂලාගේ ජාතිවාදී මාවතම තෝරාගෙන තිබෙනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. කොළඹ හයිඩ් පිටියේ පැවති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද මැයි දින රැලිය සහ මහජන රැස්වීමේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු ඉහත ප්‍රකාශය කළේය. ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය, “ජාතික ජන බලවේග ආණ්ඩුව මැයි දින රැස්වීම් ස්ථාන 21ක …

Continue Reading