අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එම්. ශ්රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කරනු ලැබ ඇත. අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා 24වන දා දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීමට අදාළව මෙම පත්වීම සිදු කර තිබේ. එ් අනුව, මායාදුන්න කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ …
Continue Reading
සැප්තැම්බර් 22, 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්
-
Editor
-
September 21, 2026
-
දේශපාලන, සිංහල Header
-
Political
-
0 Comments
සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් අද (සැප්. 21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත. මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 …
Continue Reading
SLIATE ආයතනවල ගැටලු හා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුකාරක සභාව රැස්වෙයි
දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11) රැස් විය. ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්යතා සමග පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) …
Continue Reading
බන්ධනාගාර තදබදය අවම කිරීමට රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම, සුළු මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදු කිරීම ඇතුළු ක්රියාමාර්ග කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව අවධාරණය කෙරිණි. රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ …
Continue Reading
අතිපූජ්ය බලන්ගොඩ සෝභිත නාහිමියන් සහ සාධාරණ සමාජයේ නියෝජිතයින් අතර හමුවක්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක ශ්රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ප්රමුඛ එහි නියෝජිතයින් පිරිසක් පසුගිය 17 වැනිදා කොළඹ, මාලිගාකන්ද, විද්යොදය පරිවේණාධිපති, ගාලු බස්නාහිර දෙපළාතේ ප්රධාන සංඝනායක, සංක්ෂිප්ත ත්රිපිටක ග්රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, අග්ගමහාපණ්ඩිත, ආචාර්ය, ත්රිපිටකවාගීශවරාචාර්ය, උපධ්යයා, අතිපූජ්ය බලන්ගොඩ සෝභිත නාහිමියන් හමුවූහ. ශ්රී ලංකාවේ ගිහි හා සංඝ සමාජයේ දරුණු සමාජ පිරිහීමකට ලක්වෙමින් තිබෙන තත්ත්වය තුළ එම තත්ත්වය වළක්වා ගැනීම …
Continue Reading
යෝජිත ආරෝග්යා වැඩසටහන යහපත් එකක් වුණත් ජයගත යුතු විසඳා ගත යුතු ගැටලු රැසක් තිබෙනවා – ඊෂා කප්පරගේ – හෙද නිලධාරිනී
-
Editor
-
September 18, 2026
-
මතවාද, විශේෂාංග
-
opinion
-
0 Comments
රජයේ රෝහල් සඳහා යෝජිත ප්රවේශ ආකෘතිය ප්රායෝගික ද? විශේෂයෙන් මහජන සෞඛ්ය සේවයේ අති විශාල මුදලක් නිකරුණේ නාස්ති වෙනවා, අපතේ යනවා. යම්කිසි තිරසාර, ඵලදායී වැඩපිළිවෙළක් තුළින් මේ නාස්තිය අවම කර ගැනීමට හැකි නම් ආරෝග්යා වැඩපිළිවෙළට අමතර මුදලක් වැය කළා කියලා අමතර බරක් දැරීමට සිදුවෙන්නේ නැහැ. ආරම්භක අවස්ථාවේ දී සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදු වුණත් දීර්ඝ කාලීනව එය ඵලදායී වෙයි කියලා …
Continue Reading
தகவல் அறியும் உரிமை ஆணையகம்: நீதி அணுகலுக்கும் அப்பால் ஒரு பாதுகாப்பு அமைப்பு
ஜீவன் தியாகராஜா இலங்கையின் தகவல் அறியும் உரிமை ஆணையகம் 2016ஆம் ஆண்டின் 12ஆம் இலக்க தகவல் அறியும் உரிமைச் சட்டத்தின் கீழ் அமைக்கப்பட்டு, அரசியலமைப்பின் 14ஏ பிரிவின் அடிப்படை உரிமையை நடைமுறைப்படுத்துகிறது. 2017ஆம் ஆண்டு முதல் ஆயிரக்கணக்கான தீர்ப்புகளை வழங்கியுள்ள இந்த ஆணையம், வெறும் தகவல் வெளியீட்டு நிறுவனமாக மட்டுமன்றி, நீதி அணுகலை எளிதாக்கும் ஒரு முக்கிய கருவியாகவும் படிப்படியாக உருவெடுத்துள்ளதென சட்ட வல்லுநர்கள் சுட்டிக்காட்டுகின்றனர். ஆணையகத்தின் தீர்ப்புகளில் தொடர்ந்து வெளிப்படும் சில அடிப்படைக்கோட்பாடுகள் இதற்கு அடித்தளமாக அமைந்துள்ளன. முதலாவதாக, தகவல் அறியும் உரிமை …
Continue Reading
මානව හිමිකම් ගැටලුවලට විසඳුම් සෙවීමට බහුවිධ ප්රවේශයක් අවශ්ය වේ – ජෙහාන් පෙරේරා
-
Editor
-
September 17, 2026
-
තීරු ලිපි, සිංහල Header
-
Columns
-
0 Comments
ජිනීවා නුවරදී 2026 සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිය ශ්රී ලංකාවට ඉතා වැදගත් වේ. එහි ප්රතිඵලය මගින් ශ්රී ලංකාවේ ප්රතිසංස්කරණ ප්රතිපත්තිය නිවැරදි මාවතේ ගමන් කරන්නේද යන්න පිළිබඳව යුරෝපා සංගමය ඇතුළු අන්තර්ජාතික පාර්ශවකරුවන් වෙත පණිවිඩයක් නිකුත් කරනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ මෙහෙයවීමෙන් සකස් කර, නියෝජ්ය මානව …
Continue Reading
මැතිවරණ ප්රතිසංස්කරණ පැකේජයක් ගැන මැතිවරණ කොමිෂමෙන් රජයට ඉල්ලීමක්
-
Editor
-
September 17, 2026
-
දේශපාලන, සිංහල Header
-
Political
-
0 Comments
රජය සහ විපක්ෂය මැතිවරණ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේය. මෙම ප්රතිසංස්කරණ ක්රියාවලිය දිගින් දිගිටම ඉදිරියට ගෙන යාමට මැතිවරණ ප්රතිසංස්කරණ කොමිෂම අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින බව ද ඔහු පැවසුවේය. මැතිවරණ ප්රතිසංස්කරණ කිහිපයක් සඳහා පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව කී රත්නායක මහතා මේ සම්බන්ධ යෝජනා …
Continue Reading
යෝජිත ‘ආරෝග්යා සුවතා මධ්යස්ථාන’ වැඩපිළිවෙළ ප්රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්ය හසංගි හේවා නාලගමගේ
-
Editor
-
September 17, 2026
-
මතවාද, සිංහල Header
-
opinion
-
0 Comments
මෙහි දී වැදගත් කරුණක් අවධානයට ගත යුතුයි. මේ වන විට අපේ රාජ්ය සෞඛ්ය සේවාව සතුව සෞඛ්ය ඒකක 1000කට ආසන්න ප්රමාණයක් තිබෙනවා. නමුත් ආණ්ඩුව යෝජනා කරන නව ක්රමයට ඇයි මේ පද්ධතිය යොදා නොගන්නේ ?. ඒකක 1000ක් අප සතුව තිබිය දී අලුතින් ඒකක 1000ක් හදන්න අවශ්ය ද ?. ආණ්ඩුව යෝජනා කරන ආකාරයට අලුතින් ඒකක 1000ක් ඉදිකිරීමට විශාල භෞතික සම්පත් ප්රමාණයක් අවශ්යයි. ඒ …
Continue Reading