10 நாட்களில் இரண்டாவது முறையாக பெற்றோல் விலை உயர்வு

இலங்கையில் தனியார் எரிபொருள் விநியோக நிறுவனங்களான லங்கா ஐ.ஓ.சி மற்றும் சினோபெக் ஆகியன ஒக்டேன் 95 ரக பெற்றோலின் விலையை மீண்டும் லீற்றருக்கு 20 ரூபாவால் அதிகரித்துள்ளன. இந்த புதிய விலை திருத்தமானது நேற்றுமுன்தினம் 04-11-2026 முதல் நடைமுறைப்படுத்தப்பட்டுள்ளது. அதற்கமைய, இவ்விரு நிறுவனங்களும் ஒக்டேன் 95 ரக பெற்றோல் விலையை 495 ரூபாவிலிருந்து 515 ரூபாவாக உயர்த்தியுள்ளன. குறித்த இரு நிறுவனங்களும் கடந்த 10 நாட்களுக்குள் மேற்கொண்ட இரண்டாவது விலை அதிகரிப்பு இதுவாகும். கடந்த ஒக்டோபர் 25 ஆம் திகதி லங்கா ஐ.ஓ.சி நிறுவனம் …

Continue Reading

இறுதி காலாண்டில் மின்சாரக் கட்டணம் உயராது;கோரிக்கையை திரும்பப் பெற்றது தேசிய அமைப்புக் கட்டுப்பாட்டகம்

தேசிய அமைப்புக் கட்டுப்பாட்டகம் (National System Operator) நடப்பாண்டின் இறுதி காலாண்டில் (ஒக்டோபர் முதல் டிசம்பர் வரை) மின்சாரக் கட்டணங்களை அதிகரிக்க வேண்டிய அவசியமில்லை என அறிவித்துள்ளது. நீர்த்தேக்கங்களில் நீர்மட்டம் உயர்ந்துள்ளமை மற்றும் சாதகமான மழைவீழ்ச்சி முன்னறிவிப்பு காரணமாக, முன்னர் விடுத்த கட்டண அதிகரிப்பு கோரிக்கையை தேசிய அமைப்புக் கட்டுப்பாட்டகம் உத்தியோக பூர்வமாக மீளப் பெற்றுள்ளது. ஆரம்பத்தில் சுமார் 4.4 பில்லியன் ரூபா வருமானப் பற்றாக்குறை நிலவுவதாகக் சுட்டிக்காட்டி, இறுதி மூன்று மாதங்களுக்கு 2.88 சதவீத மின்சாரக் கட்டண உயர்வை வழங்குமாறு இந்நிறுவனம் இலங்கை …

Continue Reading

மக்கள் மீது மேலதிக வரிச்சுமை  எதுவும் சுமத்தப்படவில்லை; நிதிப்பிரதி அமைச்சர் அனில் ஜயந்த

அரசாங்கம் எந்தவொரு சந்தர்ப்பத்திலும் மக்களுக்குப் புதிய அல்லது மேலதிக வரிச் சுமையைச் சுமத்தவில்லை. கடந்த காலத்தில் காணப்பட்ட வரி முறையின் குறைபாடுகளைச் சீர்திருத்தி, திறமையான வரி வசூலிப்பு முறையையே அரசாங்கம் முன்னெடுத்து வருவதாக நிதி மற்றும் திட்டமிடல் பிரதி அமைச்சர் அனில் ஜயந்த பெர்னாண்டோ தெரிவித்தார். விசேட அறிவிப்பொன்றை வெளியிட்டுள்ள அவர் மேலும் தெரிவித்துள்ளதாவது, அரசாங்கமொன்று இயங்குவதற்கு கல்வி, சுகாதாரம் மற்றும் உட்கட்டமைப்பு உள்ளிட்ட அடிப்படைச் சேவைகளை வழங்க வருமானம் அவசியமாகும். கடந்த இரண்டு ஆண்டுகளில் நாம் எந்தவொரு மேலதிக வரியையும் புதிதாகத் திணிக்கவில்லை. …

Continue Reading

මාසික වැටුප් ලබන පුද්ගලයින් පීඩාවට පත් නොකරන සාධාරණ බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වත්මන් බදු ක්‍රමය මාසික වැටුපක් ලබන පුද්ගලයින් මත අධික බරක් පටවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය. පසුගිය වසරේ බදු ප්‍රතිපත්තියට කරන ලද සංශෝධන ප්‍රමාණවත් නොවන බවත් වෘත්තිකයන්ගේ ගැටලු විසඳීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය. අයවැය ඉදිරිපත් කිරීමට පෙර ඇතැම් අයවැය යෝජනා හෙළිදරව් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට සහයෝගය …

Continue Reading

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අභියෝග කළ පෙත්සම් විභාගය අවසන්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 26 ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සිය විභාගය අවසන් කළේය. මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනිණි. මතභේදයට ලක්ව ඇති පනත් කෙටුම්පතේ විධිවිධාන කිහිපයක් සංශෝධනය කරන බවට නීතිපතිවරයා ප්‍රතිඥා ලබා දීමෙන් පසු මෙහි විභාග …

Continue Reading

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ගේනවා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 26ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු …

Continue Reading

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අභියෝග කළ පෙත්සම් විභාගය අද යළි ඇරඹේ

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 26ක් අද (09) දින ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

Continue Reading

ලංකාවේ දැනට පවතින අධිකරණයට අපහාස කිරීමේ නීතිය යම් යම් ක්ෂේත්‍ර තුළ නැවත සංශෝධනය විය යුතුයි – නීතිඥ ශිරාල් ලක්තිලක

ලංකාවේ දැනට පවතින අධිකරණයට අපහාස කිරීමේ නීතිය යම් යම් ක්ෂේත්‍ර තුළ නැවත සංශෝධනය විය යුතුයි කියන කාරණය අපි නීතිඥ සංගමයටත් යෝජනා කළා. ඒකට හේතුව තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම්කිසි ආකාරයකින් දේශපාලන ඇතුළු වෙන්න පුළුවන්, එවැනි ප්‍රවණතාවක් අපි දකිනවා. ඒ වගේම සමාජයේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් මේ දැලේ පැටලෙන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවතින්න බැහැ. කවුරු හරි කියනවා නම්, …

Continue Reading

අධිකරණයට අපහාස කිරීමට තනි කරුණක් ලෙස සාකච්ඡා නොකළ යුතු සංකීර්ණ කාරණයක් -නීතිඥ තරුෂි දිශාරා ප්‍රනාන්දු

මෙහි දී අපි තේරුම් ගත යුතු දේ තමයි මෑත කාලීනව සම්මත කරන ලද පනතක කුමක් සඳහන් වුණත්, අධිකරණ සංවිධාන පනතේ කුමක් සඳහන් වුණත් ඇත්තටම අධිකරණයට අපහාස කිරීමක් කියලා කියන්නේ, අධිකරණයේ යම්කිසි කාර්යභාරයක් තිබෙනවා, ඒක ජනතාවගේ පරමාධිපත්‍ය බලය එක්ක, මූලික අයිතිවාසිකම් සමඟ සම්බන්ධ වූ යම්කිසි කාර්යභාරයක්. ඒ කාර්යභාරයට යම්කිසි මැදිහත්වීම, බාධා කිරීම, විවේචනය කිරීම හෝ යම්කිසි අකීකරු වීම යන කාරණා හැරුණු …

Continue Reading

ලාල් විජේනායක යනු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙක් – කරු ජයසූරිය

ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය දායකත්වය අපට කිසිදා අමතක කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කරමින් සාධාරණ …

Continue Reading